මමත් මුලින් හිතුවේ මේක නිකංම නිකං කීයක් හරි අපෙන් කපාගන්න වැඩක් කියලා. ඒත් මේක ඊට වඩා සාර්ථක දෙයක්.
අපේ ගිග් එක සර්ච් results වල 10 වෙනි පේජ් එකට වගේ ගිහින් තිබුණොත් ඉතින් orders එන්නැති එක සාමාන්‍ය දෙයක්නෙ.
Fiverr වල promoted gigs කියන එකෙන් ඉතා පොඩි මුදලක් ගෙවලා අපේ ගිග් එක 1st page ගන්න පුලුවන්.
මම gigs 2කට ඕක කළා. Animation සම්බන්ධ ගිග් එක නම් මට ඕනේ keywords වලට අදාළව උඩට ඇවිත් තිබුණෙ නෑ. (ඒක මුලින්ම හදන කොට දාපු title එකේ අවුලකුත් තියෙනවා. ඒ හින්දාද දන්නෑ) Graphic සම්බන්ධ ගිග් එකට නම් හරිගියා.
CPC $3 දැම්මෙ. එක click එකකට $0.16 වගේ කැපිලා තිබුණෙ. Gigs දෙකට කැපෙන ගණං වෙනස්.
අමතරව:
* Search results වල දැක්ක ගමන් click කරන්න හිතෙන විදිහෙ Gig image එකක් හදන්න.
* Gig image එකේ අකුරු ටිකක් ලොකුවට හදන්න. (search result වල දැක්ක ගමන් කියවන්න පුළුවන් ප්‍රමාණයට) වචන අඩුවෙන්, පැහැදිලිව පේන විදිහට වර්ණ ගළපලා දාන්න.
* Click කරපු කෙනාට order කරන්න හිතෙන විදිහට description එක දාන්න. (Buyer බලාපොරොත්තු වෙන දේවල් මේකෙන් කෙරෙන බව, මේක තමයි මට ඕනෙ එක බව buyerට හිතෙන විදිහට ගළපලා හදන්න)
* Place your order, Feel free to contact me වගේ දේවල් අනිවාර්යයෙන්ම දාන්න. (ඒකෙන් buyerට පෙළඹවීමක් ඇති කරවනවා ඊළඟට කරන්න ඕනෙ දේට)
* ගැළපෙනම, ගොඩක් අය search කරන keywords දාන්න.
https://elakiri.com/threads/fiverr-gig-එකට-ඕනේ-keywords-දෙනවා.2076478/
* ගොඩක් ඉස්සර දාපු, ගැලපෙන keywords තියෙනවා නම් ඒවා remove කරන්න කලින් ටිකක් හිතන්න. ඉස්සර දාපු හැම keyword එකක්ම දැන් දාන්න බෑ.
ප.ලි.- Promoted gigs වලට fiverr එකෙන් free දෙන $10 මුලින්ම use කරන්න.
Gig එකට එන clicks වලට විතරයි ගෙවන්න ඕනෙ.
ප.ලි.2 - මේ ගැන විවිධ අත්දැකීම් තියෙන අය පහළින් comment කරලා තියෙනවා. ඒවත් කියවලාම ඉන්න.

Last edited: