Fiverr promoted gigs: කතාව ඇත්ත තමයි මල්ලි. Gig එක උඩට එනවා තමයි මල්ලි.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    machan kohomada meka use karanne
    Page එකේ උඩ තියෙනවා "grow and promote'' වගේ එකක්. ඒකෙ තියෙනවා promoted gigs කියන එක.
    එතනින් පුලුවන් අපේ gig එකක් promote කරන්න. එතකොට ඒක search results වල උඩට එනවා.

    Level 1 හෝ ඊට වැඩි අයට තමයි මේ විදිහට promote කරන්න පුලුවන්. Gig එකට දැනට තියෙන reviews ප්‍රමාණයත් බලපානවා මේකට qualify වෙන්න.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,128
    1,614
    113
    Ow $19 per month.

    Onna ape Web design karana kollon ta me sathiye Fiverr eken rank karana Keywords tika.
    Mewage competition eka wadi e nisa Profile eka hoda wenna one.

    Low competition keywords hoya ganna one clicks wadi. ethakota lesiyen orders ganna puluwan aluth gigs walatath.

    View attachment 191560
    logo, on page seo dekata keywods tika dapanko puluwan nam
     
    • Like
    Reactions: S_M_S

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    Page එකේ උඩ තියෙනවා "grow and promote'' වගේ එකක්. ඒකෙ තියෙනවා promoted gigs කියන එක.
    එතනින් පුලුවන් අපේ gig එකක් promote කරන්න. එතකොට ඒක search results වල උඩට එනවා.

    Level 1 හෝ ඊට වැඩි අයට තමයි මේ විදිහට promote කරන්න පුලුවන්. Gig එකට දැනට තියෙන reviews ප්‍රමාණයත් බලපානවා මේකට qualify වෙන්න.
    aluth kenekta ba neh
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    aluth kenekta ba neh
    හොඳට keywords දාපු අලුත් gig එකක් හදලා, දාපු දවසෙම කාට හරි (අඳුරන කෙනෙකුට) කියලා order එකක් අරගෙන, ඒක හොඳට කරලා, 5 star review එකක් ගන්තොත් ඒක gig එක උඩට එන්න හේතුවක් වෙන්න පුලුවන්.

    * එහෙම කරනනවා නම් කෙනාට සර්ච් කරලම ගිග් එක හොයාගන්න කියන්න. Conversion ඇත්ත විදිහටම කරන්න. (Fiverr එකෙන් අපේ messages බලනවා)
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,128
    1,614
    113
    keywords dala aluthen gigs haduwata impressions adui orders enneth na. any guide machan?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    keywords dala aluthen gigs haduwata impressions adui orders enneth na. any guide machan?
    👇 මේ විදිහ try කරලා බලන්න.
    හොඳට keywords දාපු අලුත් gig එකක් හදලා, දාපු දවසෙම කාට හරි (අඳුරන කෙනෙකුට) කියලා order එකක් අරගෙන, ඒක හොඳට කරලා, 5 star review එකක් ගන්තොත් ඒක gig එක උඩට එන්න හේතුවක් වෙන්න පුලුවන්.

    * එහෙම කරනනවා නම් කෙනාට සර්ච් කරලම ගිග් එක හොයාගන්න කියන්න. Conversion ඇත්ත විදිහටම කරන්න. (Fiverr එකෙන් අපේ messages බලනවා)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    SL account ekakin order ekak dagatta awulak nadda? US UK wage ekak wenna onada?
    අහු වෙන්නැත්තං (ip address අරවා මේවා වෙනස් නම්, ගෙවන PayPal/Payoneer වෙනස් නම්, සැක සහිත නැත්තං) ඉතිං රට ප්‍රශ්නයක් නෑ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,128
    1,614
    113
    අහු වෙන්නැත්තං (ip address අරවා මේවා වෙනස් නම්, ගෙවන PayPal/Payoneer වෙනස් නම්, සැක සහිත නැත්තං) ඉතිං රට ප්‍රශ්නයක් නෑ.
    thanks ban. try ekak dennam me vidiyatat
     
    • Like
    Reactions: S_M_S

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    mchn.. mage eka gig ekak fiverr promoted walata set wela... 5$ basic eka thiyeddi promoted gig active karana eka paduida
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    mchn.. mage eka gig ekak fiverr promoted walata set wela... 5$ basic eka thiyeddi promoted gig active karana eka paduida
    පාඩු නෑ. එක click එකකට $0.10 - $0.40 වගේ ගාණක් කැපෙන්නෙ. (Category එක අනුව ගාණ වෙනස් වෙනස් කියනවා. මීට වඩා තව ටිකක් වැඩි වෙන්නත් පුලුවන් ඇති)
    CPC එක Auto දැම්මා නම් හොඳයි.

    Click කරන කෙනාට order කරන්න confidence එකක් එන විදිහට description, samples, price packages හදලා තියන්න. (Gig එක දැන් edit කරන්න එපා. Orders එන විදිහ මාසයක් විතර බලන්න.)
     
    Last edited:
    • Love
    Reactions: mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    පාඩු නෑ. එක click එකකට $0.10 - $0.40 වගේ ගාණක් කැපෙන්නෙ. (Category එක අනුව ගාණ වෙනස් වෙනස් කියනවා. මීට වඩා තව ටිකක් වැඩි වෙන්නත් පුලුවන් ඇති)
    CPC එක Auto දැම්මා නම් හොඳයි.

    Click කරන කෙනාට order කරන්න confidence එකක් එන විදිහට description, samples, price packages හදලා තියන්න. (Gig එක දැන් වෙනස් කරන්න එපා. Orders එන විදිහ මාසයක් විතර බලන්න.)
    thanks mchn.. dala balamu.. danata normaly orders enne.. up karagnna thama ona
     
    • Like
    Reactions: S_M_S

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනිවාර්යෙන්ම ප්‍රොමෝශන් එකක් කරගන්න වෙනවා අෆ්කර ගන්න නම්..මේක ගොඩාක් සාර්තක ක්‍රමයක්..
    Screenshot 2023-03-24 093232.jpg