හැම තැනින්ම backlink ගහන්න කලින් webmaster tool බ්ලොග් එකට හරි ahrefs වගේ බ්ලොග් එකකට හරි ගිහින් අලුත් SEO updates කියවල හිටහල්ලා , නැත්තන් ඉතිං penalty කාලා පුක බිම උලාගෙන ඉන්න වෙන්නේ. අනික තමන්ගේ business එකට related තැනකින් නෙමෙයිනම් backlink ඇවිත් තියෙන්නේ, ගූගල් දෙයියෝ තොපිව පෝලිමේ පස්සටම එලවනවා බලං හිටු.