Fiverr set eka poddak athulata enna

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    Fiverr එකේ GIG හද්දි freepik, unsplash වගේ site වල image use කරන්න බැරිද? copyright වැදෙනවද?
    ගොඩක් image වල
    'Remember to mention the author and the source when using this image. Copy the attribution details below and include them on your project or website.'
    කියල තිනවා එතකොට ඒක mention කරන්නෙ කොහොමද fiverr gig එකේ?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට දැනගන්න ඕනි අපි CHATgpt වලින් වගේ ච ගිග් එකේ ලිව්වොත් අවුල්ද ?

    statistic data analyzing wage ewata gig hadanna advice tikakuth denna
    ------ Post added on Aug 12, 2024 at 2:43 PM
     
    • Like
    Reactions: dragoninthehole

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,093
    164,190
    113
    එකමත් එක රටක
    මට දැනගන්න ඕනි අපි CHATgpt වලින් වගේ ච ගිග් එකේ ලිව්වොත් අවුල්ද ?
    මම ලිව්වේ එහෙමයි අලුතෙන් වෙනස් කරද්දී .

    කෙලින්ම ඌ ට කියල ලියන්න දීල නිකන් ඉන්න එපා .
    උබට ඕන විදියට ඌට කියල ලියව ගනින් .

    මම කරේ හොද ගිග වල කෑලි අරගෙන ඌ ට දුන්න . මට මේ වගේ ඒවා දාල ලියන්න කියලා ගිග් description .
    ඊට පස්සේ ඌ ලියන ඒවා මට හොදයි කියලා හිතෙන විදියට ඌට ම කියලා වෙනස් කර ගත්ත .

    නිකන්ම ලියපං කියලා ඌ කියන ගිහින් අලවන්න එපා . Keywords මොනවද කියිල බලලා ඒවා ඔක්කොම දාපං කොහොම හරි ඇතුලට .
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම ලිව්වේ එහෙමයි අලුතෙන් වෙනස් කරද්දී .

    කෙලින්ම ඌ ට කියල ලියන්න දීල නිකන් ඉන්න එපා .
    උබට ඕන විදියට ඌට කියල ලියව ගනින් .

    මම කරේ හොද ගිග වල කෑලි අරගෙන ඌ ට දුන්න . මට මේ වගේ ඒවා දාල ලියන්න කියලා ගිග් description .
    ඊට පස්සේ ඌ ලියන ඒවා මට හොදයි කියලා හිතෙන විදියට ඌට ම කියලා වෙනස් කර ගත්ත .

    නිකන්ම ලියපං කියලා ඌ කියන ගිහින් අලවන්න එපා . Keywords මොනවද කියිල බලලා ඒවා ඔක්කොම දාපං කොහොම හරි ඇතුලට .
    ptta thanks machan
     
    • Like
    Reactions: dragoninthehole

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෙහ්හ්.. උබල ෆුල් ටයිම් ෆයිවර් කරනවද ?

    ඇත්තටම ගේමක් ගහන්න පුලුවන්ද බන් ? ඩිසයින් ඇනිමේශන් තමයි ඇකඩෙමික් පැත්තෙනුත් ස්ටඩි කරේ.. මේ ලඟදි ලංකාවට ආවෙ.. ලංකාවෙ තියෙන තත්වෙත් එක්ක 8-5 ජොබ් එකක් කරන්න හිතෙන්නෙම නෑ බන්.. නිකන් බින්දුවෙ ඉඳල පටන් ගන්න හදන්නෙ.. ෆයිවර් අප්වර්ක් ෆුල් ටයිම් කරල වැඩක් තියෙයිද අවංකවම ?
     
    • Like
    Reactions: dragoninthehole

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    එපා අනිත් උන්ගේ ඒවා use කරන්න .

    royalty free කියන්නේ අනිත් උන්ගේ වැඩ තමන්ගේ වගේ දෙන්න පුලුවන් එකට නෙවෙයි .
    ඩිසයින් related නැති ගිග් වලට අවුලක් නෑ නෙ ?
     
    • Like
    Reactions: dragoninthehole

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,093
    164,190
    113
    එකමත් එක රටක
    ඩිසයින් related නැති ගිග් වලට අවුලක් නෑ නෙ ?
    එහෙම අවුලක් වෙන්න විදියක් නෑ . උබ වෙන එකෙක්ගේ වැඩක් උබේ වැඩක් වගේ දානවනම් තමයි අවුල
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,048
    26,498
    113
    Kandy
    මෙහ්හ්.. උබල ෆුල් ටයිම් ෆයිවර් කරනවද ?

    ඇත්තටම ගේමක් ගහන්න පුලුවන්ද බන් ? ඩිසයින් ඇනිමේශන් තමයි ඇකඩෙමික් පැත්තෙනුත් ස්ටඩි කරේ.. මේ ලඟදි ලංකාවට ආවෙ.. ලංකාවෙ තියෙන තත්වෙත් එක්ක 8-5 ජොබ් එකක් කරන්න හිතෙන්නෙම නෑ බන්.. නිකන් බින්දුවෙ ඉඳල පටන් ගන්න හදන්නෙ.. ෆයිවර් අප්වර්ක් ෆුල් ටයිම් කරල වැඩක් තියෙයිද අවංකවම ?
    animation walta hoda market ekak tiye 1 min video ekakta usd 250k wage starting charge karanna puluwan ban