උන් ඇත්තට සල්ලි ගෙවනවාද? කවුද සයිට් එකේ වැඩ කරන්නෙ?
IceMen Member Apr 11, 2012 735 32 0 Apr 17, 2012 #1 උන් ඇත්තට සල්ලි ගෙවනවාද? කවුද සයිට් එකේ වැඩ කරන්නෙ?
A achintha Member Sep 5, 2006 413 20 0 Apr 17, 2012 #2 mama wada karala thiyanawa macho. eke salli paypal ekata denawa. habai eka wadakata $4 apita hambawenne. site eka scam nam nemei
mama wada karala thiyanawa macho. eke salli paypal ekata denawa. habai eka wadakata $4 apita hambawenne. site eka scam nam nemei
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Apr 17, 2012 #3 උං සිරා බං 2 years in business http://en.wikipedia.org/wiki/Fiverr
IceMen Member Apr 11, 2012 735 32 0 Apr 17, 2012 #4 achintha said: mama wada karala thiyanawa macho. eke salli paypal ekata denawa. habai eka wadakata $4 apita hambawenne. site eka scam nam nemei Click to expand... පැටියා;12525284 said: උං සිරා බං 2 years in business http://en.wikipedia.org/wiki/Fiverr Click to expand... දැන්මම වැඩ පටන් ගන්න ඕන එහෙනම්! උඹලා දෙන්නම ඒකෙන් සල්ලි අරන් තියෙනවා නෙ? $4ක් කිව්වෙ බන් $5ක් නෙ ගෙවනෙ?
achintha said: mama wada karala thiyanawa macho. eke salli paypal ekata denawa. habai eka wadakata $4 apita hambawenne. site eka scam nam nemei Click to expand... පැටියා;12525284 said: උං සිරා බං 2 years in business http://en.wikipedia.org/wiki/Fiverr Click to expand... දැන්මම වැඩ පටන් ගන්න ඕන එහෙනම්! උඹලා දෙන්නම ඒකෙන් සල්ලි අරන් තියෙනවා නෙ? $4ක් කිව්වෙ බන් $5ක් නෙ ගෙවනෙ?
A achintha Member Sep 5, 2006 413 20 0 Apr 17, 2012 #5 $1 fiverr eke commision eka, apita hamba wenne $4. Man kalin $800 vithara hoya gatta.... dan nam kammali eke wada karanna
$1 fiverr eke commision eka, apita hamba wenne $4. Man kalin $800 vithara hoya gatta.... dan nam kammali eke wada karanna
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Apr 17, 2012 #6 IceMen said: දැන්මම වැඩ පටන් ගන්න ඕන එහෙනම්! උඹලා දෙන්නම ඒකෙන් සල්ලි අරන් තියෙනවා නෙ? $4ක් කිව්වෙ බන් $5ක් නෙ ගෙවනෙ? Click to expand... ආය කතන්දර නෑ. බයර් සල්ලි ගෙවනකොටම උං $1ක් කපාගන්නවා. අපිට $4යි හම්බවෙන්නෙ. ඒකටත් දවස් 14ක් ඉන්න ඕනෙ බයර් ඩිලිවර් කන්ෆර්ම් කලාට පස්සෙ
IceMen said: දැන්මම වැඩ පටන් ගන්න ඕන එහෙනම්! උඹලා දෙන්නම ඒකෙන් සල්ලි අරන් තියෙනවා නෙ? $4ක් කිව්වෙ බන් $5ක් නෙ ගෙවනෙ? Click to expand... ආය කතන්දර නෑ. බයර් සල්ලි ගෙවනකොටම උං $1ක් කපාගන්නවා. අපිට $4යි හම්බවෙන්නෙ. ඒකටත් දවස් 14ක් ඉන්න ඕනෙ බයර් ඩිලිවර් කන්ෆර්ම් කලාට පස්සෙ
IceMen Member Apr 11, 2012 735 32 0 Apr 17, 2012 #8 පැටියා;12525355 said: ආය කතන්දර නෑ. බයර් සල්ලි ගෙවනකොටම උං $1ක් කපාගන්නවා. අපිට $4යි හම්බවෙන්නෙ. ඒකටත් දවස් 14ක් ඉන්න ඕනෙ බයර් ඩිලිවර් කන්ෆර්ම් කලාට පස්සෙ Click to expand... minimum payout එක කීයද බන්?
පැටියා;12525355 said: ආය කතන්දර නෑ. බයර් සල්ලි ගෙවනකොටම උං $1ක් කපාගන්නවා. අපිට $4යි හම්බවෙන්නෙ. ඒකටත් දවස් 14ක් ඉන්න ඕනෙ බයර් ඩිලිවර් කන්ෆර්ම් කලාට පස්සෙ Click to expand... minimum payout එක කීයද බන්?