fiverr, Upwork, freelancer වල Job අරන් Rent කරල දෙන අය ගේ vacancy එහෙම නැද්ද?
Convert Files, Data Entry, Presentations වගේ කරන ඒවා. මේවා කරන්න පුළුවන් ඒත් Job ගන්න තේරෙන්නේ නැහැ. මොනවා හරි කර ගන්න උදව්වක් දීපල්ලකෝ බන්......


kiyak hari hoyaganna udawwak dennna
api ekata bank details ewa add karanna ona machanmata tiyena prashne oowaye salli kohomada ape bank account ekata daaganne kiyana eka
maath fiver account ekak haduwa
salli enne fiver eketa ne apita hamba wenne naa ne
ela ela boss thank youapi ekata bank details ewa add karanna ona machan

thaniyen karanna kemathi bn. eath english hariyata behe. anika bn account eka heduwata job set wenne nehe bnUmbama thaniyen aran karanna balapan machan. mulinma gannakota jobss 200-300 wath bid karanna weyi. Freelancer ekenam unge preferd freelancer kiyana ekata join unaama tikak jobs set wenawa.

Fiverr එකේ payoneer එකෙන් ගන්න පුලුවන් බන් අපේ bank එකටම..mata tiyena prashne oowaye salli kohomada ape bank account ekata daaganne kiyana eka
maath fiver account ekak haduwa
salli enne fiver eketa ne apita hamba wenne naa ne
එහෙම එකක් නෑ බන්. ඔය සමහර යුරෝප් රට වල උන් message කරන්න පටන් ගන්නෙම, උන්ට හරියට ඉංග්‍රීසි බෑ , ගණන් ගන්න එපා කියලා. අපේ උන් බොරුවට භාෂාවට බය වෙනවා. අනික දැන් ඕන තරම් online tools තියනවා නේ ඔය වගේ දේවල් තේරුම් අරන් වරදින්නේ නැතුව reply කරන්න පුලුවන්. presentations කිව්වේ මොනවද ? ppt ??thaniyen karanna kemathi bn. eath english hariyata behe. anika bn account eka heduwata job set wenne nehe bn![]()
ඉතින් අපි දාන ඒවාට Job set වෙන්නේ නැහැනේ බන්. මම register වෙලා කාලයක් වෙනවා. ඒත් වැඩක් නැහැ බන්Fiverr එකේ payoneer එකෙන් ගන්න පුලුවන් බන් අපේ bank එකටම..
එහෙම එකක් නෑ බන්. ඔය සමහර යුරෝප් රට වල උන් message කරන්න පටන් ගන්නෙම, උන්ට හරියට ඉංග්‍රීසි බෑ , ගන්න ගන්න එපා කියලා. අපේ උන් බොරුවට භාෂාවට බය වෙනවා. අනික දැන් ඕන තරම් online tools තියනවා නේ ඔය වගේ දේවල් තේරුම් අරන් වරදින්නේ නැතුව reply කරන්න පුලුවන්.



ppt design වලින් නම් උබට හොයාගන්න පුලුවන් වෙයි හරියට quality එකට කරොත්.. අනිත් ඒවා නම් sure නෑ .ඉතින් අපි දාන ඒවාට Job set වෙන්නේ නැහැනේ බන්. මම register වෙලා කාලයක් වෙනවා. ඒත් වැඩක් නැහැ බන්
presentations කිව්වේ බන් Power Point Design මවෝ .....![]()

මොනවාද මචන් කරන ජොබ්???තනියෙන් කට්ටක් කාලා ජොබ්ස් හොයා ගනිල්ලා. මමත් රෙඩිට් එකේ පලවෙනි ලෝන් ටර්ම් ජොබ් එක හොයා ගත්තෙ මාස හතක් එක දිගට මට පුලුවන් හැම ජොබ් එකටම මැසේජ් දාලා.![]()