fiverr, Upwork, freelancer වල Job අරන් Rent කරන උන් උදව්වක් දීපල්ලා

sandaruvan

Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    fiverr, Upwork, freelancer වල Job අරන් Rent කරල දෙන අය ගේ vacancy එහෙම නැද්ද?🤔 Convert Files, Data Entry, Presentations වගේ කරන ඒවා. මේවා කරන්න පුළුවන් ඒත් Job ගන්න තේරෙන්නේ නැහැ. මොනවා හරි කර ගන්න උදව්වක් දීපල්ලකෝ බන්......:yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    mata tiyena prashne oowaye salli kohomada ape bank account ekata daaganne kiyana eka
    maath fiver account ekak haduwa
    salli enne fiver eketa ne apita hamba wenne naa ne
     
    • Like
    Reactions: sandaruvan

    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    mata tiyena prashne oowaye salli kohomada ape bank account ekata daaganne kiyana eka
    maath fiver account ekak haduwa
    salli enne fiver eketa ne apita hamba wenne naa ne
    api ekata bank details ewa add karanna ona machan
     
    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    Umbama thaniyen aran karanna balapan machan. mulinma gannakota jobss 200-300 wath bid karanna weyi. Freelancer ekenam unge preferd freelancer kiyana ekata join unaama tikak jobs set wenawa.
    thaniyen karanna kemathi bn. eath english hariyata behe. anika bn account eka heduwata job set wenne nehe bn :no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,056
    167,916
    113
    එකමත් එක රටක
    mata tiyena prashne oowaye salli kohomada ape bank account ekata daaganne kiyana eka
    maath fiver account ekak haduwa
    salli enne fiver eketa ne apita hamba wenne naa ne
    Fiverr එකේ payoneer එකෙන් ගන්න පුලුවන් බන් අපේ bank එකටම..

    thaniyen karanna kemathi bn. eath english hariyata behe. anika bn account eka heduwata job set wenne nehe bn :no:
    එහෙම එකක් නෑ බන්. ඔය සමහර යුරෝප් රට වල උන් message කරන්න පටන් ගන්නෙම, උන්ට හරියට ඉංග්‍රීසි බෑ , ගණන් ගන්න එපා කියලා. අපේ උන් බොරුවට භාෂාවට බය වෙනවා. අනික දැන් ඕන තරම් online tools තියනවා නේ ඔය වගේ දේවල් තේරුම් අරන් වරදින්නේ නැතුව reply කරන්න පුලුවන්. presentations කිව්වේ මොනවද ? ppt ??
     
    Last edited:

    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    Fiverr එකේ payoneer එකෙන් ගන්න පුලුවන් බන් අපේ bank එකටම..

    එහෙම එකක් නෑ බන්. ඔය සමහර යුරෝප් රට වල උන් message කරන්න පටන් ගන්නෙම, උන්ට හරියට ඉංග්‍රීසි බෑ , ගන්න ගන්න එපා කියලා. අපේ උන් බොරුවට භාෂාවට බය වෙනවා. අනික දැන් ඕන තරම් online tools තියනවා නේ ඔය වගේ දේවල් තේරුම් අරන් වරදින්නේ නැතුව reply කරන්න පුලුවන්.
    ඉතින් අපි දාන ඒවාට Job set වෙන්නේ නැහැනේ බන්. මම register වෙලා කාලයක් වෙනවා. ඒත් වැඩක් නැහැ බන් :no:
    presentations කිව්වේ බන් Power Point Design මවෝ .....:D:(
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,056
    167,916
    113
    එකමත් එක රටක
    ඉතින් අපි දාන ඒවාට Job set වෙන්නේ නැහැනේ බන්. මම register වෙලා කාලයක් වෙනවා. ඒත් වැඩක් නැහැ බන් :no:
    presentations කිව්වේ බන් Power Point Design මවෝ .....:D:(
    ppt design වලින් නම් උබට හොයාගන්න පුලුවන් වෙයි හරියට quality එකට කරොත්.. අනිත් ඒවා නම් sure නෑ .
     
    • Like
    Reactions: sandaruvan

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තනියෙන් කට්ටක් කාලා ජොබ්ස් හොයා ගනිල්ලා. මමත් රෙඩිට් එකේ පලවෙනි ලෝන් ටර්ම් ජොබ් එක හොයා ගත්තෙ මාස හතක් එක දිගට මට පුලුවන් හැම ජොබ් එකටම මැසේජ් දාලා. :cool:
     
    • Like
    Reactions: sandaruvan

    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    තනියෙන් කට්ටක් කාලා ජොබ්ස් හොයා ගනිල්ලා. මමත් රෙඩිට් එකේ පලවෙනි ලෝන් ටර්ම් ජොබ් එක හොයා ගත්තෙ මාස හතක් එක දිගට මට පුලුවන් හැම ජොබ් එකටම මැසේජ් දාලා. :cool:
    මොනවාද මචන් කරන ජොබ්??? 🤔 මේ ටිකමද ???