fiverr web design ගැන ප්‍රශ්නවගයක් ......
සුබ දවසක්
මම fiverr graphic design කරනවා , මට fiverr web design කරන්න බලාපොරොත්තුවක් තියනවා .
මට තියන පලවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද web design app design orders දෙන buyers ල එක්ක ගණුදෙණු කරන්නේ කොහොමද කියල .මොකද හොර buyers ඉන්නවනේ.කොහොමද buyer කෙනෙක්ට website එකක් deliver කරන්නේ ,code files යවලද නැත්නම් අපිම හොස්ට් කරලද ?
දෙවැනි ප්‍රශ්නේ තමයි android app හදල apk file එක විතරද buyer ට යවන්නේ ?නැත්නම් මුළු project එකම යවනවද buyer ට ?
තුන්වෙනි ප්‍රශ්නේ තමයි windows 10 වලට Virtual Box දාල MacOS එකේ Xcode හරි Swift දාල apple app හදනෙක කමක්නෙද්ද ?(mac ගන්න සල්ලි නැහැ ).
ios app develop කරන්න හොද Xcode ද Swift ද ?මොකක්ද සුදුසු language එක ඉගෙනගන්න .
දන්නා කට්ටිය ඉන්නවනම් පොඩි help එක්කක් දීගෙන යන්න .