Fiverr Withdrawal

Krish23

Active member
  • Aug 26, 2017
    250
    87
    28
    vpyxl5.jpg


    Fiverr Eke 1st-time Withdraw > bank transfer dunna iye.

    thibba total Amount ekama Payoneer ekata receive wela. Thama Payoneer ekata bank account add karata pending. mata thiyena getalu thamai,


    Note: Payoneer account hadala den 4yr wada wedi. MasterCard ehekuth thiyenawa


    1. itin approve unama auto bank ekata transfer wewida?

    2. 1st time salli awe account ekata. itin ganak kepenawada e nisa?

    3. Fiverr $174 Withdraw une mata athata kiyak lebewida? nethnam okkoma account maintained fee kiyala kepewida?

    4. Fiverr eken apita amount ekak deela withdraw karanna berida?

    5.bank withdraw fees and minimum amount eka kiyada Payoneer eke?

    6. kochchara dawasak yawida approve wela bank transfer karanna?

    7. Payoneer Card eka thiyenawa eken ATM eken salli gaththoth kiyak kepenawada? Web payment ekak karoth kiyak kepenawada?

    Support ekak one..
     

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    මගේ නම් ඇනුවල් කැපෙන්නේ නැ.. දැන් කැපෙනවනම් කල් බන්. ඔය සල්ලි තියෙන්නේ ඩොලර් 174ක්

    SUZlKD.jpg


    mekata baya wela mama inne bn. :sorry:

    online web payment ekak karanna thiyenawa order ehekata. eka me card eken karoth oya card eka active wela hari mokak hari wela kepevida nethnam
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    SUZlKD.jpg


    mekata baya wela mama inne bn. :sorry:

    online web payment ekak karanna thiyenawa order ehekata. eka me card eken karoth oya card eka active wela hari mokak hari wela kepevida nethnam
    මගේ නම් කැපෙන්නේ නැ. මම එක යුස් කරනවා ඔන්ලයින්. අලුතෙන් ආපු චිප් කාඩ් එකත් හම්බ උනා.
     

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    මගේ නම් කැපෙන්නේ නැ. මම එක යුස් කරනවා ඔන්ලයින්. අලුතෙන් ආපු චිප් කාඩ් එකත් හම්බ උනා.

    mokakda bn chip card eka?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mokakda bn chip card eka?
    ඔකේ දැන් මාසෙකට විතර කලින් ආවා මට මේල් එකක් මාස්ටර් කාඩ් එකේ චිප් එකත් එක්ක තියන කාඩ් එක ගන්න කියලා. ෆ්‍රී කියලා. ඒක ඇප්ලයි කලා. මට අවා අලුත් කාඩ් එකක් චිප් එක එක්ක. ඉස්සෙල්ලා එකේ චිප් එක තිබ්බේ නැනේ. මැග්නටික් ස්ට්‍රිප් එක විතරයි.. මගේ ඔය දැන් තුන්වෙනි කාඩ් එක.