> > > > > Fiverr < < < < <

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    යාළුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා ? ? ? ? ?

    හුඟක් අය Fiverr එකේ ගිග් දාල තියෙනවා Face book / Twitter / YouTube Likes subscribes දෙනවා කියලා. කොහොමද එහෙම Likes subscribe දෙන්නෙ??

    උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද? ? ? ?

    ලොකු උදව්වක්
    කරන්න පුළුවන් නම්