යාළුවනේ මට ප්රශ්නයක් තියෙනවා ? ? ? ? ?
හුඟක් අය Fiverr එකේ ගිග් දාල තියෙනවා Face book / Twitter / YouTube Likes subscribes දෙනවා කියලා. කොහොමද එහෙම Likes subscribe දෙන්නෙ??
උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද? ? ? ?
ලොකු උදව්වක් කරන්න පුළුවන් නම්