යාලු ,
මට පොඩි ගැටලුවක්. මම fiverr එකේ order එකක් complete කරලා deliver කලා.
ඊට පස්සේ buyer rivission එකක් ඉල්ලුවා, මම modify කරලා යැවුවා.
දැන් පොර මෙහෙම msg එකක් එවලා.
"It is perfect. Please take away the preview of the brochure and I will approve.; This work is a redo and I don't want it to look like you copied it in your page. Afterwards I will approve and rank and comment. Thanks."

මේ request එක කොහොමද full fill කරන්නේ මචං....!