Fiverr

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    යාලු ,

    මට පොඩි ගැටලුවක්. මම fiverr එකේ order එකක් complete කරලා deliver කලා.
    ඊට පස්සේ buyer rivission එකක් ඉල්ලුවා, මම modify කරලා යැවුවා.

    දැන් පොර මෙහෙම msg එකක් එවලා.

    "It is perfect. Please take away the preview of the brochure and I will approve.; This work is a redo and I don't want it to look like you copied it in your page. Afterwards I will approve and rank and comment. Thanks.":eek::eek:

    මේ request එක කොහොමද full fill කරන්නේ මචං....!
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ok zip karala upload karapan naththan dropbox wage dala link eka deepan

    මම දැන් එහෙම කලා...!

    මූ මේ මොකක්ද කියන්නේ මචං.

    "I dont want it to look like you copied it in your page."
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    මම දැන් එහෙම කලා...!

    මූ මේ මොකක්ද කියන්නේ මචං.

    "I dont want it to look like you copied it in your page."

    ugen ahapan image eka pena ekada aula kiyala
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම දැන් files ටික dropbox දාලා link එක deliver කරලා තියෙන්නේ.
    තාමත් මුගෙන් සද්දයක් නෑ.

    time pass වෙන්නත් ලඟයි. [/QUOTE]
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    dropbox dala link eka yawapn..kiapn ..by this method a preview will not be shown in my gig and I guarantee that 100% copyrights are with me kiala..
    ehema be qwoth text ekaka uba ugen mail eka illala ekata send karapn..uba wena monahari deliver karala review ekak ganin
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    මම දැන් files ටික dropbox දාලා link එක deliver කරලා තියෙන්නේ.
    තාමත් මුගෙන් සද්දයක් නෑ.

    time pass වෙන්නත් ලඟයි.

    [/QUOTE]

    deliver kalata passe time eka yanne ban
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Machan uba yawwe portfolio ake tiyanwa wage design akakda ?

    Uea kiyanne, uta onea nahalu.. ube potofolio tiyana wage copy design akak ( uta unique akak ona kiyala wage.)

    Mata hitenne aea wage deyak. :confused:
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43

    deliver kalata passe time eka yanne ban[/QUOTE]

    මු accept කලේ නැත්නම්. ???

    මු කියන්නේ preview අයින් කලාම accept කරන්නම් කියලා.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Machan uba yawwe portfolio ake tiyanwa wage design akakda ?

    Uea kiyanne, uta onea nahalu.. ube potofolio tiyana wage copy design akak ( uta unique akak ona kiyala wage.)

    Mata hitenne aea wage deyak. :confused:

    නෑ බං, එහෙම එකක් මගේ portfolio එකේ අහලකවත් නෑ.
    accept කලාම ඒක මගේ ගිග් එකට වැටෙනවනේ, ඒක නවත්තගන්න ඌට ඕනේ.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    නෑ බං, එහෙම එකක් මගේ portfolio එකේ අහලකවත් නෑ.
    accept කලාම ඒක මගේ ගිග් එකට වැටෙනවනේ, ඒක නවත්තගන්න ඌට ඕනේ.

    Modify request ekak ne ewala thiyenne Client

    Screen shots nathuwa aye deliver karanna zip folder ekak ekka ethakota ok