Fiverr

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Fiverr එකේ සල්ලි $$$ වලින්ම ගෙන්න ගන්න බැරිද මචං.

    මම සම්පත් බැංකුවේ NRFC account එකක් open කලා.
    නමුත් සල්ලි ආවේ Rs වලින්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    owa NRFC kiwwata RFC accounts.

    Salli accept karanne $ walin witharai. Gannakota rupees convert wenawa
    එහෙම නැ බන්.. NRFC/RFC හරි අකවුන්ට් එකකින් අදාල කරන්සියෙන් ලැබෙනවා. සම්පත් එකේ අවුලක් වෙන්ඩ ඇති.. මගේ තියනවා කමර්ශල්, එච් එස් බී සී දෙකේම කරන්සි හතරකින්.. එව්වට ඒ ඒ කරන්සි වලින් එනවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,390
    113
    Fiverr එකේ සල්ලි $$$ වලින්ම ගෙන්න ගන්න බැරිද මචං.

    මම සම්පත් බැංකුවේ NRFC account එකක් open කලා.
    නමුත් සල්ලි ආවේ Rs වලින්.
    Rs walin NRFC walata sali dana be ne ban.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    එහෙම නැ බන්.. NRFC/RFC හරි අකවුන්ට් එකකින් අදාල කරන්සියෙන් ලැබෙනවා. සම්පත් එකේ අවුලක් වෙන්ඩ ඇති.. මගේ තියනවා කමර්ශල්, එච් එස් බී සී දෙකේම කරන්සි හතරකින්.. එව්වට ඒ ඒ කරන්සි වලින් එනවා..

    mama kiwwe gannakota witharai convert wenne kiyala. rupees accept karanneth nae
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Sorry
    NRFC නෙමේ RFC. කොහොම නමුත් මට bank එකෙන් කතා කරලා කිවුව, ඇවිල්ල තියෙන්නේ Rs වලින්. ඒනිසා RFC දාන්න බෑ.
    වෙන account එකක් තියෙනවනම් එකට දාන්නම් කියලා.

    මොකද බං කරන්නේ.

    උඹලා කියන්නේ බෑන්ක් එකේ අවුලක් කියලද.

    Pyanoeer එකේ option එකක් නැද්ද currency එක select කරන්න.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    mama kiwwe gannakota witharai convert wenne kiyala. rupees accept karanneth nae
    නැ. කැමතිනම් ඩොලර් හරි වෙන දාලා කරන්සියෙන් ගත්තැකි.. කරන්න තියෙන්නේ රිටර්න් එයාර් ටිකක්ට් එකක් පෙන්නලා ට්‍රැවල් පර්පස් කියලා කියන්න විතරයි.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    හෙළයෙක්;20621809 said:
    Rs walin NRFC walata sali dana be ne ban.

    මට bank එකෙන් කතා කරලා කිවුව, ඇවිල්ල තියෙන්නේ Rs වලින්. ඒනිසා RFC දාන්න බෑ.
    වෙන account එකක් තියෙනවනම් එකට දාන්නම් කියලා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Sorry
    NRFC නෙමේ RFC. කොහොම නමුත් මට bank එකෙන් කතා කරලා කිවුව, ඇවිල්ල තියෙන්නේ Rs වලින්. ඒනිසා RFC දාන්න බෑ.
    වෙන account එකක් තියෙනවනම් එකට දාන්නම් කියලා.

    මොකද බං කරන්නේ.

    උඹලා කියන්නේ බෑන්ක් එකේ අවුලක් කියලද.

    Pyanoeer එකේ option එකක් නැද්ද currency එක select කරන්න.

    පෙයොනියර් එකේ වෙන්නේ වයර් ට්‍රාන්ස්ෆර් එකක් නෙමෙයි. ඒක හරියට වෙස්ටර්න් යුනියන්, මනිග්‍රැම්, රියා වගේ මනි ට්‍රාන්ස්ෆර් සර්විස් එකක්. ඒකේ කොට් කරන්නෙම ලොකල් කරන්සියෙන්නේ.. ඔතන දි රේට් එක ප්‍රි එස්ටැබ්ලිශ්ඩ්. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් එක කරනකොටම රේට් එක අදාල කරන්සියට හදලා බැන්ක් එකට කොට් කරන්නේ රුපියල් වලින්. ඒකයි පෙයොනියර් ෆී එකක් නැත්තේ. ස්විෆ්ට් වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් අඩු තරමේ ඩොලර් 40කවත් ෆී එකක් තියනවා.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඒ කියන්නේ මට dollars වලින් ගෙන්න ගන්න බැරි සීන් එකක්ද.
    Fiverr එකෙන් කෙලින්ම බෑන්ක් එකට transfer කරගන්න බැරිද මචං
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    නැ. කැමතිනම් ඩොලර් හරි වෙන දාලා කරන්සියෙන් ගත්තැකි.. කරන්න තියෙන්නේ රිටර්න් එයාර් ටිකක්ට් එකක් පෙන්නලා ට්‍රැවල් පර්පස් කියලා කියන්න විතරයි.

    Return Air ticket ekak pennuwama RFC account ekak open karaganna puluwanda machan?

    Procedure eka explain karapanko thawa tikak. 4 days wage return air ticket ekakinuth puluwanda?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Return Air ticket ekak pennuwama RFC account ekak open karaganna puluwanda machan?

    Procedure eka explain karapanko thawa tikak. 4 days wage return air ticket ekakinuth puluwanda?
    Account ekak hadanna nemei machan.. Hadapu account ekakin salli dollar walinma ganna puluwan return ticket eken.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Return Air ticket ekak pennuwama RFC account ekak open karaganna puluwanda machan?

    Procedure eka explain karapanko thawa tikak. 4 days wage return air ticket ekakinuth puluwanda?

    RFC hadanna mokuth ona naha ,NIC eka witharai ona ,btw commercial bank eke RFC ekata nam open karala account eke 1st deposit eka 100$ min wire or check ekak danna ona RFC account eka hadapu currency eken