Fiverr

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම වැඩ කලේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක.

    මාසෙකට 50ක් 60ක් ලැබුනත්. නිදහසක් කියලා දෙයක් තිබුනේ නෑ.
    හදිස්සියකට නිවාඩුවක් ගන්න බෑ.

    පොතක් පතක් කියවන්න, wife එක්ක stage show එකක් බලන්න යන්න,
    මාස දෙකතුනකට වරක් වත් දෙමවුපියෝ බලලා එන්න වෙලාවක් නෑ.

    යමක් පටන් ගන්න Fiverr එක හොඳ තැනක් කියලා අහලා තිබුන නිසා account එකක් හදාගෙන
    Brochure, Flyer, business card design කරන්න පටන්ගත්තා. නමුත් competition එක වැඩි.
    orders අඩුයි. නමුත් අතාරියේ නෑ. හෙමින් හෙමින් පොඩි පොඩි animation කරන්න ඉගෙනගත්තා .
    ඒක නැගල ගියා. මාස හය හතක් යද්දී මට තේරුණා මම business වලට සුදුසුකම් තියෙන මනුස්සයෙක් කියලා.

    ඔය අතරේ මගේ ජොබ් එක නැතිඋනා. මට ජීවත් වෙන්න පිහිට උනේ Fiverr එක.
    දැන් මම ජොබ් එකක් කරන්නේ නෑ. මාසෙට 50ක් 60ක් හොයනවා ජොබ් එක කරන කාලේ වගේම.
    ඒ වගේම නිදහසේ ඉන්නවා.

    මම පහුගිය මාස 6, දුක දිනලා දියුණු වෙච්ච් මිනිස්සු ගැන හොඳට හෙවුවා.

    දාස, රයිනෝ, සිද්ධාලේප, නිකාඩෝ, නවලෝක විතරක් නෙමේ
    Elon musk, Steve jobs, Howard Schultz, Oprah Winfrey ගැනත් ලිපි කියෙවුවා.

    මොකක්ද එයාලා එහෙම වෙන්නත් අපි මෙහෙම වෙන්නත් හේතුව. ????

    අපි පුදුම විදිහට පසුගාමී. අපිට අපිව විශ්වාස නෑ.
    අපි කම්මැලි,
    අවදානමක් ගන්න බැරි තරමට බියගුලුයි.
    අපි ලෝබයි. අපි කැමති මුදල් යොදවන්න නෙමේ මුදල් හම්බකරන්න.

    මේ එළකිරි එකේ නොයෙක් ආකාරයේ online business කරන අය ඉන්නවා.
    අපිට බැරිද එකතු වෙලා ගමනක් යන්න. Fiverr එකේ අපි කරන වැඩේ, අපේම website එකක් හරහා කරන්න.

    මෙතන ඉන්නවා animating කරන, website හදන, SEO දන්න, mobile apps හදන අය.

    නොයෙක් ආකාරයේ හැකියාවන් තියෙන කිහිපදෙනෙක් එකතු උනොත් අපිට බැරිද සම්පූර්ණ online business එකක් පටන් ගන්න.
    Social networking අද ඉතාම දියුණුයි. හොඳ marketing එකක් කලොත් බැරිවෙයිද අපිට ගේමක් ගහන්න.

    අපිට ඕන වෙන්නේ දැනුමයි ශ්‍රමයයි විතරයි. Online business එකකට ලොකු capital එකක් ඕනේ නෑ.
     
    Last edited:

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    බිස්නස් නම් මලාට එකතු වෙලා කරන්න හොඳ නැහැ
    තමන්ගෙම ගෑනි උනත් බිස්නස් වලට ගාව ගන්න එක ගොන් කමක්
    උඹට ආස නම් මිනිස්සු පඩියට අරන් වැඩ කරපන්, හවුලේ නම් කැඳත් එපා :lol:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    SEO ගැන ඉගන ගන්න පට්ට ගේමක් දෙන ගමන් ,
    උබ ගොඩ ගියා මාත් කොමහරි ගොඩ යනවා
    ජය වේවා
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    බිස්නස් නම් මලාට එකතු වෙලා කරන්න හොඳ නැහැ
    තමන්ගෙම ගෑනි උනත් බිස්නස් වලට ගාව ගන්න එක ගොන් කමක්
    උඹට ආස නම් මිනිස්සු පඩියට අරන් වැඩ කරපන්, හවුලේ නම් කැඳත් එපා :lol:

    True story :sorry::sorry:

    ඔවු ඒක ඇත්ත.
    දෙතුන් දෙනෙක් එක මතයකට වැඩකරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්.

    පඩියට ගත්තත්, business එක stable වෙනකල් කොහොමද පඩි ගෙවන්නේ.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    SEO ගැන ඉගන ගන්න පට්ට ගේමක් දෙන ගමන් ,
    උබ ගොඩ ගියා මාත් කොමහරි ගොඩ යනවා
    ජය වේවා

    ජය වේවා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හවුලේ කැඳත් එපා කියන්නේ සහතික ඇත්ත....

    ජය වේවා.
    ..
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    පඩියට ගත්තත්, business එක stable වෙනකල් කොහොමද පඩි ගෙවන්නේ.

    මෙන්න තියෙනවා ඒකට උත්තරේ :)
    අවදානමක් ගන්න බැරි තරමට බියගුලුයි.
    අපි ලෝබයි. අපි කැමති මුදල් යොදවන්න නෙමේ මුදල් හම්බකරන්න.

    ;)
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මෙන්න තියෙනවා ඒකට උත්තරේ :)

    ;)

    උඹ කියන්නේ නිර්භීත උනාම,
    ලෝබ නැතිඋනාම

    සල්ලි ඉබේ මැවෙනවා කියලද ...??
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Fiverr karana eka padui ban $4 ka gig ekak karanna kochchara wela yanawada umbata?

    Maseta $500 hoyanna gigs 125k karanna onane. Worthless shit

    එහෙම සීන් එකක් නෑ.
    project එකකට අපිට කැමති ගානක් ඉල්ලන්න පුළුවන්.

    මම සාමාන්‍ය 60-second video එකකට $45 - $60 ත් අතර ගන්නවා.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Fiverr karana eka padui ban $4 ka gig ekak karanna kochchara wela yanawada umbata?

    Maseta $500 hoyanna gigs 125k karanna onane. Worthless shit

    5$ kiyanne starting price eka ban. Mage minimum gig selling price ekath 15$.

    Poddak hoyala balapn ban. Umbala worthless shit gaga iddi goda yana eka goda yanawa.

    hema labbama doller 5$ta karana thenak newei fiver kiyanne. Starting price eka 5$ ethanin uda ona ganank. Custom offer, gig extras oya thiyenne tools customerslata ona de quwama apia thiyenne ape gana dala yana dwas gana dala offer eka yawanna. doller 100k 500k ona ganak.

    gig extras karanawanam ikmnata express delivery karanna wedipura salli gannawa. dwas 4k yana eka dwasen denna 50$k wediyen ona.

    Un gannawa.

    Mage main income walin ekak. Not worthless shit. Very worthy shit to me.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    adenna dela. yako man fiverr walata aluth orders 21 164$ thiyanawa. ado order ne ban mata enne. mokada karanne? man graphic karanne..denata wena unge order aran karanawa. mahansiye hetiyata adayama.madi ban. 400$ wage hoyanawa. a unata maara kattak kanne man. mage gig ekak goda da ganna thibba nam hari ban. :(
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    adenna dela. yako man fiverr walata aluth orders 21 164$ thiyanawa. ado order ne ban mata enne. mokada karanne? man graphic karanne..denata wena unge order aran karanawa. mahansiye hetiyata adayama.madi ban. 400$ wage hoyanawa. a unata maara kattak kanne man. mage gig ekak goda da ganna thibba nam hari ban. :(

    orders අඩු උනා කියලා සැලෙන්න එපා.
    දිගට අල්ලං පලයන්. පරණ වෙන්න වෙන්න orders එනවා.

    Internet එකෙන් බලලා. quality gig එකක් හදාගන්න විදිහ ඉගෙනගනින්.

    එන කිසිම customer කෙනෙක්ට reviews දෙන්නේ නැතුව යන්න දෙන්න එපා.

    මම නම් ඉල්ලනවා 5 star review එකක් දීලා යන්න කියලා.

    උඹ මොනවාද හදන්නේ.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    උඹ කියන්නේ නිර්භීත උනාම,
    ලෝබ නැතිඋනාම

    සල්ලි ඉබේ මැවෙනවා කියලද ...??
    මචන් උඹ ත්‍රේඩ් එකේ කියලා තියෙනවා මිනිස්සු සල්ලි යොදවන්න විතරයි කැමති කියලා
    අවදානමක් ගන්න කැමති නැහැ කියලා
    ඉතින් දැන් උබ අහනවා බිස්නස් එක ස්ටේබල් වෙන කල් පඩි ගෙවන්නෙ කොහොමද කියලා

    රිස්ක් ගනින්, ණය වෙලා හරි පඩි ගෙවපන් ගොඩ යන කල් :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    fiverr eken 10$ gig eke order ekA KARANNA YANNE LESS than 1min eth buyer ta yawanne 2hr wage idala samahara ewa 24 hr walin passe demand eka thiya ganna(addakimen dananwa). fiverr karala koti ganan hoyana un innawa eth laksha 2k maseta hoyana un ona tharam lankawe innawa(real life eke danna aya innawa ona tharam).
    igena ganna kenekta maseta 100$ labunath watinawa gedarain salli illanne nathuwa pissu wada walata salli hoyanna :P

    illustrator walin hadana ewa stock photos sites wala sell karana ekath patta
    https://www.sitepoint.com/15-places-to-sell-your-photos/
    [/SIZE]
     
    Last edited: