මම කලින් දවසක් කිවෙව් Order එක දාලා Refund ගත්තා කියාලා Netherlands කාරයෙක්. Order දෙකම මම හරියට කලා එයාම තමයි හොදයි කියලා Review එහෙම දැම්මේ එයා මැරෙන්න හැදුවා වැඩේ හොදයි කියලා එත් එයා Order දෙකම Refund ගත්තා.
එයා දැන් අය කරදර කරනවා එක දිගටම මට ඩොලර් 5 දෙන්නම් ඉතුරු ටික කරන්න කියනව මම කිව්වා Refund ගත්ත සල්ලි දෙන්න කියලා එක ඉල්ලුවාම වදයක් Msg එවනවා CS එකට කියනවා කියලා කියනවා ඉවරයක් නැහැ රෑ 12 ඉදලා කරදර කරනවා Msg 80-90 විතර එවනවා බැනලා කොච්චර කලත් කියන්නේ ඩොලර් 5 දෙන්නම් වැඩේ කරන්න කියල
ඉතින් කලින් වැඩේම ඉතුරු ටික එයා කලින් ටිකේ Refund එක අරගෙන ඉතුරු ටිකට $ 5 ගෙවන්න හදන්නේ කලින් වැඩේ මුදල් ඉල්ලුවාම දෙන්නේ නැහැ එයා වෙන කෙනක් හොයාගන්නවා කියල යනවා. එහෙම ගිහින් අය පැය 2-3 යනකොට මගේ පස්සේ ම එනවා.
ඒ වගේම මට එයාගේ සයිට් හොස්ට් කරලා දෙන්න කියනවා මගේ Gig එකේ ඒවා කරලා දෙනවා කියලා දාලා නැහැ
ඒ වගේම කලින් මම කියපු දේවල් දුන්න දේවල් ඔකොම අමතකයි පොරට මම කලින් කියූ දේවල් නැවත කියන්න ඕනේ හරිම කරදරේ කරනවා මම සද්ද නැතුව ඉන්නකොට Report කරනවා කිව්වා CS එකට දැන් Account එකට ලොග් වෙන්න බැරි කරලා
හැම එකාම මෙහෙම ද ?
පිටරටකට යන්න ආසවෙන් හිටියේ එත් මේ වගේ එවුන් නම් ඉන්නේ එපාම වුනා එකත් ලංකාවේ Customers ලා හොදම හොදයි මු එක්ක බලද්දී

Last edited: