ඌ ආයෙත් වැඩේ කරගන්න කතාකරනකොට උඹ රිෆන්ඩ් කරපු 40 ආයෙ දෙන්න කියල කිව්වෙම නැද්ද?මම බැන්නේ නැහැ ඔයා හරියට කියවල නැහැ
මම සල්ලි ඉල්ලුවාම ඌ තමා මට බනින්නේ
ඌ ආයෙත් වැඩේ කරගන්න කතාකරනකොට උඹ රිෆන්ඩ් කරපු 40 ආයෙ දෙන්න කියල කිව්වෙම නැද්ද?මම බැන්නේ නැහැ ඔයා හරියට කියවල නැහැ
මම සල්ලි ඉල්ලුවාම ඌ තමා මට බනින්නේ
කිව්වා හොදටම මම ඌ ඒ 40 තියාගෙන ඉතුරු ඒවාට $ 5 දෙන්නම් කියනවා හරියට මුල ටික ඌ කරගත්තා වගේඌ ආයෙත් වැඩේ කරගන්න කතාකරනකොට උඹ රිෆන්ඩ් කරපු 40 ආයෙ දෙන්න කියල කිව්වෙම නැද්ද?
අනේ හැමනියන් නදුන්! උබට එක්කෝ සිංහල බෑ. නැත්තම් උබ ගන්නේ ආතල් එකක්
යකෝ ඔච්චර කියලත් තාම අඩනවා. සෙරටම කලින් CS කියලා ඉදපන් වෙච්ච දේ.
කෙලින්ම ගාන කිව්ව, හා නම් කරා, නැත්තම් නිකන් හිටියා. ඔහොම ගොන් අතල් ගන්න පස්සෙන් ඇවිත් by force එකෙන් සද්දේ දාන් එන උන්ගේ වැඩ කෝටියක් දුන්නත් මමනම් කරන්නේ නෑ
උබ mail වලින් conversation කරපු හින්දා කොහොමත් උබට කෙල වෙනවා. උ ඒක දන්න හින්ද තමයි තග දාල කරගන්න බලන්නේ
E-mail එකක් දැම්ම මම උන්ට Reply නැහැඅනේ හැමනියන් නදුන්!
Okata Dan enne drop service karana hukannala, bahutharayak Indian bangali pakis eun. Repeat orders denna tharam ekama buyer hamadama u aluthen business patangannawada bn. Demortivate karanawa newei, oka thamai aththa. Mama waradinam kiyanna, mokada mama Fiverr karanna.
moko seen eka?මගේ Account එකට කෙල වුන බන් thread එක බලන්න මම Update කලා