topkollek

Well-known member
  • May 22, 2014
    42,754
    1
    56,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම බැන්නේ නැහැ ඔයා හරියට කියවල නැහැ
    මම සල්ලි ඉල්ලුවාම ඌ තමා මට බනින්නේ
    ඌ ආයෙත් වැඩේ කරගන්න කතාකරනකොට උඹ රිෆන්ඩ් කරපු 40 ආයෙ දෙන්න කියල කිව්වෙම නැද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඌ ආයෙත් වැඩේ කරගන්න කතාකරනකොට උඹ රිෆන්ඩ් කරපු 40 ආයෙ දෙන්න කියල කිව්වෙම නැද්ද?
    කිව්වා හොදටම මම ඌ ඒ 40 තියාගෙන ඉතුරු ඒවාට $ 5 දෙන්නම් කියනවා හරියට මුල ටික ඌ කරගත්තා වගේ
     
    • Haha
    Reactions: KrishanL89

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අනේ හැමනියන් නදුන්! උබට එක්කෝ සිංහල බෑ. නැත්තම් උබ ගන්නේ ආතල් එකක්

    යකෝ ඔච්චර කියලත් තාම අඩනවා. සෙරටම කලින් CS කියලා ඉදපන් වෙච්ච දේ.
    කෙලින්ම ගාන කිව්ව, හා නම් කරා, නැත්තම් නිකන් හිටියා. ඔහොම ගොන් අතල් ගන්න පස්සෙන් ඇවිත් by force එකෙන් සද්දේ දාන් එන උන්ගේ වැඩ කෝටියක් දුන්නත් මමනම් කරන්නේ නෑ

    උබ mail වලින් conversation කරපු හින්දා කොහොමත් උබට කෙල වෙනවා. උ ඒක දන්න හින්ද තමයි තග දාල කරගන්න බලන්නේ
     
    අනේ හැමනියන් නදුන්!
    E-mail එකක් දැම්ම මම උන්ට Reply නැහැ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    Okata Dan enne drop service karana hukannala, bahutharayak Indian bangali pakis eun. Repeat orders denna tharam ekama buyer hamadama u aluthen business patangannawada bn. Demortivate karanawa newei, oka thamai aththa. Mama waradinam kiyanna, mokada mama Fiverr karanna.

    Me scene eka aththa upwork wage ewagen aran enawa drop karanna fiverr walata
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Nedarland karaya dapu massage wala screenshot ekak dapan
    Ethakota bala ganna puluwan oka mokekda kiyala