Fix රේට් වලට ණය ගත්ත මිනිස්සු ගේම ඉල්ලන්න පටන් අරගන.

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ණය ගත්ත මනුස්සයා කියනවා. මනුස්සයගෙ මූලික පඩියට අනුරූපව බැංකුවෙන් දෙන්න පුළුවන් උපරිම ණය මුදලලු එදා දුන්නෙ, අදටත් මූලික වැටුප ඒ ගානමයි. ඊට අමතරව බැංකුවෙ දුර්වල පරිපාලනය හරහා දයා ගමගේ, ඇලෝසියස් මෙන්ඩිස් වගේ එක එකාගෙ ලෝන් බිලියන ගණන් බෝල් ණය විදිහට කපා හැරපු නිසාත් බොරු පොහොර නැව් වලට සල්ලි බැංකුවෙන් දුන්නා වගේ බැංකුවේ පරීපාලනමය ගැටළු වලට තමන්ට වග කියන්න බැරි බවත්, කැමතිනම් නඩු දාලා බලන ලෙසත් ඉල්ලා සිටිමි.


    iAbuPd0.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හුකන බැන්කු, සල්ලි දාගන්න 2කට නැවිගෙන එන්න, ලොන් දෙන්න 4ට නැවිලා, එන්නෙ, සල්ලි ගන්න ගියාම හරියට උන්ගෙ ගෙවල්වලින් ගෙන සල්ලි දෙනවා වගෙ කතාව,,, ලොකෙම පාලනෙ කරන්නෙ බැන්කු, ඔවාට හුකවල දාන්න ඔන,
    ගාන උඩ පහල ගියාට කමක් නැ, මන් දැන් බිට්කොයින් අරගන්නවා, ඔන උට්ටක්,...
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    නඩු දැම්ම‌ොත් පරදින්න‌ෙ ග‌ේම ඉල්ලපු ඒකාම තමයි. ග‌ොඩක් ව‌ෙලාවට ඇප‌ේ බැංකුවට අරන් ගාන කවර් කරගනියි.. ඇග්රිමන්ටි ඒක‌ේ දාලා තිය‌ෙන්න‌ෙ බැංකුවට වාසි ව‌ෙන විදිහට..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Good move.
    Bankuwen oka yata gahnna game ekak gahyi.
    hamoma ohoma karanna giyoth banku walata puk wenawa

    If you borrowed under a fixed rate the rate should be fixed ✊
    මම හිතන්නෙ ලෝ එකක් තියෙනව Fixed Rate ගත්තත් Central bank එකේ නියෝගයකට ඒවත් වැඩි කරන්න පුලුවන් කියලා. මෙයාල ලෝන් එක ගනිද්දි අත්සන් කරපු ඇග්‍රිමන්ට් එකේ ඒව තියෙන්න ඇති. නඩුවක් දැම්මත් කරන්න දෙයක් නැති වෙයි.

    තව දෙයක් මෙයා කියල තියෙනව පඩියට හරියන ලෝන් එකක් ගත්තෙ කියල ඒක හොඳ පොයින්ට් එකක් හැබැයි ඒකත් break කරන්න පුලුවන් මොකද බෑන්ක් එක කියල තියෙනව ඒ වාරිකයටම ලෝන් එක extend කරල දෙන්නම් කියල.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Mmmm hmmm banks tikatath shot eka labei wage habi... mmm
    මේ ලියුමෙ තියන ඒවා දැක්කම තේරෙන දේ තමයි, ඔව් මේ වගේ ඔලමොට්ටල විදිහට දෙන්නෙක්ගෙ ණය රුපියල් බිලියන ගණන් කපා හැරලා රටේ ඉන්න අහිංසක මිනිස්සු ලක්ෂෙකින් විතර 3500 ගානෙ වැඩිපුර අරගන පාඩුව පියවගන්න හදනවා. පුදුමයි තාම බැංකු ඉතුරුවෙලා තියනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,706
    113
    Auckland
    You sure this person borrowed with fixed rate ?

    I think there might be a clause about floating rate after a certain period. If that’s the case this guy is fucked.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    නඩුවක් දැම්මත් කරන්න දෙයක් නෑ. නඩුව මූ පරදිනවා ඇග්‍රීමන්ට් එකේ කොනක හරි මූට කෙල වෙන තැනක් තියෙනවා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    නඩුවක් දැම්මත් කරන්න දෙයක් නෑ. නඩුව මූ පරදිනවා ඇග්‍රීමන්ට් එකේ කොනක හරි මූට කෙල වෙන තැනක් තියෙනවා
    ඔව් බැංකුවක් එහෙම මෝඩ වැඩ කරන්නෙ නෑ. හරියට ලීගල් පොයින්ට්ස් බලල කරන්නෙ. මෙතැන දෙයක් ඉල්ලනව නම් ඉල්ලන්න පුලුවන් සානුකම්පිතව නැතුව ගේම ඉල්ලල තේරුමක් නෑ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :( මමනම් හිතන්නෑ බන් ඔහොම ගේම ඉල්ලුව කියල මිනිස්සුන්ට දිනන්න පුලුවන් වෙයි කියල.. බැංකුවෙ පැත්තෙන් දෙන ලෝන් ඇග්‍රිමන්ට් එකේ කොතනක හරි ඇති බන් ඔය සීන් එකටත් කෙලවන්න පුලුවන් ලෝ පොයින්ට් එකක්..