ණය ගත්ත මනුස්සයා කියනවා. මනුස්සයගෙ මූලික පඩියට අනුරූපව බැංකුවෙන් දෙන්න පුළුවන් උපරිම ණය මුදලලු එදා දුන්නෙ, අදටත් මූලික වැටුප ඒ ගානමයි. ඊට අමතරව බැංකුවෙ දුර්වල පරිපාලනය හරහා දයා ගමගේ, ඇලෝසියස් මෙන්ඩිස් වගේ එක එකාගෙ ලෝන් බිලියන ගණන් බෝල් ණය විදිහට කපා හැරපු නිසාත් බොරු පොහොර නැව් වලට සල්ලි බැංකුවෙන් දුන්නා වගේ බැංකුවේ පරීපාලනමය ගැටළු වලට තමන්ට වග කියන්න බැරි බවත්, කැමතිනම් නඩු දාලා බලන ලෙසත් ඉල්ලා සිටිමි.

