Fix_Your_DLL_Files

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    COMPUTER එකට වද දෙන DLL-FILES හදා ගමුද?

    images



    :love: මම මේ Post එක දාන්න ගොඩක් ලොකු හේතුවක් ආවේ අපේ මේ කස්ටිය Game එකක් ගහනවනේ LIMBO කියලා.... මොනවා උනත් Game එක නම් සිරා ගේම් එක.... මොලෙන් තමා ගහන්න තියෙන්නේ.... මොලේ නැති අයට ඒ ගේම් එක ගහුවාම මොලේ එනවලු.... ආපු කෙනෙක් කියුවේ හොදේ,,,...හික්ස්..... :D:D

    images


    ඉතින් මේකයි සීන් එක.... මේ ගේම් එක කස්ටිය Install කරපුවාම dll error එකක් එනවලු.... :b ඕක නම් ඉතින් සාමන්්‍ය දෙයක් යාලුවනේ.... මොකද පොඩි පොඩි missing යනව windows වල..අපිට තියෙන්නේ ඒක හදා ගන්න තමා....

    images


    මම ඉතින් දෙන්න යන්නේ මේ Error හදා ගන්න ගැජමැටික් එකක් තමා.....
    ඕනම dll error එකක් ලොවෙත් නැති වෙන්නම හදා ගන්න පුලුවන්.....බය වෙන්න එපා Crack එකත් එක්කම තමා දෙන්නේ...මගේ නෑනේ මග නවතින එවා....

    images


    හලි..දැන් මම කියන්නම් මොකක්ද කරන්න තියෙන්නේ කියලා.... මෙන්න මේකයි...
    මම දෙන Setup එක Download කරගෙන Install කරලා Crack එකත් Copy කර ගන්න හොදේ...
    ඒක කරන විදිය කියල දෙන්න බබාලා නෙවෙනේ.....ඊට පස්සේ Run කරාම මෙන්න මේ වගේ interface එයි....

    3.JPG


    දැක්කනේ.... ඊට පස්සේ ඉතින් Scanning කරලා එන Errors ටික Fix කරන්න.... හදිස්සියෙවත් මෙහෙම කරලත් වැඩේ හරි ගියේ නැත්තම් ඔයාලා යන්න Install DLL Files කියන Tab එකට....

    4.JPG


    ඊට පස්සේ ඔයාට Error කියලා එන Dll File එකේ නම මේ Pic එකේ විදියට Copy කරලා Search කරලා Install කර ගන්න....
    ඊට පස්සේ ඉතින් බය නැතුව Game එක ගහන්න...

    ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ....

    එහෙනම් මෙන්න මෙතනින් බා ගන්නකෝ....

    Download dll-fix

    එහෙනම් කස්ටියටම සුබ!!!! ...මම upulcla @ Elakiri.com ....


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     
    Last edited: