Panasia Bank - කල්පිරිමේදී 12.5 දෙනවා. පොලිය මාසයක් ගානේ ගන්නවනම් 11 වගේ දෙනවා. විශ්වාසනීය, වැඩිම පොලියක් මාසිකව පොලිය ගත්තත් ලබාදෙන බැංකුව තමා පෑන් ඒෂියා.