Fixed Deposit අතින් වැඩිම Rate මොකේද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Fixed Deposit අතින් වැඩිම Rate මොකේද ?

    මචන්ලා මම Fixed Deposit එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Rs.500,000 ක් වගේ තමා ඩිපොසිට් කරන්න හිතාගෙන ඉන්නේ. මට මේක ආයෝජනය කරන්න පුළුවන් හොඳම Fixed Deposit Rate එකක් තියෙන බැංකුව කියන්න පුලුවන්ද ?

    අවු. 01 හෝ ඊට වැඩි කාලයක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.
    ආරක්ෂාව අතින් ඉහල වෙන්න ඕන.

    මේක deposit කරන්න හොඳම rate එක තියෙන සුරක්ෂිත බැංකුව මොකක්ද ?
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Sri Lankana Rupee get depreciated about 15-20% annually. So if you can not invest money, FD is a thing just lowering the amount lost. But you still loss.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    giphy.gif
     
    • Like
    Reactions: DangerMan119

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    13-fd-ad.jpg

    සම්පත් බැංකුවේ මේ මොකක්ද බන් සීන් එක. 13 Months කියලා තියෙන්නේ? ෆික්ස් ඩිපෝසිට් වලට සම්පත් බැංකුව හොදයිද මහජන බැංකුව හොදයිද? එහෙම නැත්නම් NRFC Account එකක සල්ලි දාලා තියෙන එක හොදද බන්
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    Sri Lankana Rupee get depreciated about 15-20% annually. So if you can not invest money, FD is a thing just lowering the amount lost. But you still loss.
    උද්දමනය කියන්නෙ මේකටද බන්..... :frown::frown::rolleyes::no::no::angry::no::angry:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මම Fixed Deposit එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Rs.500,000 ක් වගේ තමා ඩිපොසිට් කරන්න හිතාගෙන ඉන්නේ. මට මේක ආයෝජනය කරන්න පුළුවන් හොඳම Fixed Deposit Rate එකක් තියෙන බැංකුව කියන්න පුලුවන්ද ?

    අවු. 01 හෝ ඊට වැඩි කාලයක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.
    ආරක්ෂාව අතින් ඉහල වෙන්න ඕන.

    මේක deposit කරන්න හොඳම rate එක තියෙන සුරක්ෂිත බැංකුව මොකක්ද ?

    machan bank ekak nm dnna CDB eka set karala dennm bn mm ubata 14% hambenwa bn kamathinm mata inbox msg ekak dpn bn