maseta gaanak ena widihata oneNSB.
Manager ta katha kaloth 24+ yearly rate ekak ganna puluwan...
11 mil fixed deposit එකක් දාන්න ඕනේ. හොද බැන්කුවක් කියන්න.
දැන් සල්ලි තියෙන බන්කුවෙන් තව බැන්කුවකට සල්ලි මාරු කරන්න එවෙලෙම පුලුවන් ක්‍රමයක් තියෙනවද?
11 mil fixed deposit එකක් දාන්න ඕනේ. හොද බැන්කුවක් කියන්න.
දැන් සල්ලි තියෙන බන්කුවෙන් තව බැන්කුවකට සල්ලි මාරු කරන්න එවෙලෙම පුලුවන් ක්‍රමයක් තියෙනවද?
එක බැංකුවක දාන්න එපා. බැංකු කිපයක දාපන්.
5yrs maturity නම් දාල තේරුමක් නෑ බං. 29.75% කියන්නෙ එතකොට ඇත්ත රේට් එක නෙමෙයි. කැල් එකකින් හදල බලන්න ඕන ඇත්ත රේට් එක.Peoples bank 5 years maturity 29.75%ganne puluwan.unte col kerela balanne machan
ඕක 4ට කඩල බැංකු 4ක දාන්න. බැංකුව වැටුනොත් ඉන්ශුවරන්ස් එකෙන් උපරිම ගෙවන්නේ 1.1 mil . කොච්චර stable බැංකුවක් උනත් එක පොඩි misinformation එකකින් වැටෙන්න පුලුවන්. උඹ එක බැංකුවක ඔක්කොම දාල හදිසියේ හරි වැටුනොත් (හෝ withdrawal limit එකක් දැම්මොත්) අනාතයි.5mil wage bank 2 ka awl da?
thani bankuwe dammoth loku risk ekak tiyenawada
Bank walin 29% wage rate ekak denne 30% walata government bond aran lu neda? Ethakota government Eka bond holders lata 30% denne kohomada? Hena ponzi scheme ekak wage hithenne mata witharada?5yrs maturity නම් දාල තේරුමක් නෑ බං. 29.75% කියන්නෙ එතකොට ඇත්ත රේට් එක නෙමෙයි. කැල් එකකින් හදල බලන්න ඕන ඇත්ත රේට් එක.
ko paaththare?අනුරාධට රුපියල් 1000ක් දාන්න