Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක්
මචන් Fixed deposit එකක් දාන්න හොඳම බැංකුව මොකක්ද.. මාස 3න් කල් පිරෙන...? . මගේ යාලුවෙක් කිව්වා . ග්රාමීය බැංකුවේ දාන්නලු. අනිත් ඔක්කොම බැංකු වල 2% tax එකක් ගහනවලු. මේ කතාව ඇත්තද..?

14% ta dan masekata wage kalin