ELA BUMP
You must spread some Reputation around before giving it to Ithika mithika again.
You must spread some Reputation around before giving it to Ithika mithika again.
Last edited:
Sampath Siyapatha finance gana mokada hithanne?ekath aulda?sampath bank ekema neda.
Bank wala fitch rating balanne kohomada?
Mac han puluwanda pitch rating Gena pehedi li Karan a?






Fitch ratings kiyanne ratings දෙන එක ආයතනයක්. Rating dena companies තියෙනවා ,Fitch rating , Lanka rating, Icra rating වගෙ.
මූලික වශයෙන් බලන්නෙ අදාල බැංකුවෙ/ මූල්‍යායතනයේ මූල්‍ය තත්වය (overall) , Deposit base ,Asset base, Credit base etc.
Total asset base එකෙන් කොච්චර credit thiyenawa da kiyala, credit limit eka over ගිහින්ද, වැඩිපුර ණය දීලද?, ගානට maintain කරන් යනවද වගේ අනිවා බලනවා..
Credit ratios බලනවා
Liquidity ratios
Activity ratios
Profitability ratio
Debt ratio
Market ratio වගේ ratios balanawa..
NPL- non performing loan බලනවා (6rentals areas contract Npl widiyata salakanawa- godak welawata)
සරලව කිව්වොත් ආයතනයක මූල්‍ය තත්වයේ ස්‍තාවර බව බලල රේටින්ග් දෙනවා.
පැහැදිලි ඇති කියල හිතනව මචංලා...!![]()
ethakota ban sampath ehema 11.75% k da koheda denawa neh 3 months walata. oya tax eka wadunama api actual amount eka enne 9.5% neh?
![]()
machan 50k withara FD dammoth 3 months walata roughly masekata kiyak withara enwada machan
48000-50000 wage..
10 k demmoth kiyak wage ganna puluwanda athata
අව්රුද්දක් දැම්මොත් පොලිය 120 ක් විතර ලැබෙනවා.
10 k demmoth kiyak wage ganna puluwanda athata
උබ ඔය කියන්නේ මචෝ ලක්ෂ 10 ට ද නැත්තන් දහදාහට ට ද?