පොඩි ප්රශ්නයක් 

Fixed deposit වල පොලී අනුපාත සටහන් කර කරද්දී
මාස 6 ට තියෙන පොලී අනුපාතය ම තමයි අවුරුද්දට තියෙන්නෙත් බොහෝවිට දශම ගානකින් තමයි වෙනස් වෙන්නෙ

එතකොට මේකෙ තේරුම අවුරුද්දට ගෙවන පොලී අනුපාතයේ බාගයක් මාස හයක Fixed Deposit තැන්පතුවකට ගෙවනවා කියන එකද

එහෙමත් නැත්නම් අවුරුද්දකට ගෙවන පොලිය අනුපාතයම මාස හයකට ගෙවනව කියන එකද ??