~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Nov 20, 2012
1,467
477
0
පොඩි ප්‍රශ්නයක් :dull::dull:

Fixed deposit වල පොලී අනුපාත සටහන් කර කරද්දී

මාස 6 ට තියෙන පොලී අනුපාතය ම තමයි අවුරුද්දට තියෙන්නෙත් බොහෝවිට දශම ගානකින් තමයි වෙනස් වෙන්නෙ :confused::confused:

එතකොට මේකෙ තේරුම අවුරුද්දට ගෙවන පොලී අනුපාතයේ බාගයක් මාස හයක Fixed Deposit තැන්පතුවකට ගෙවනවා කියන එකද :eek::eek:

එහෙමත් නැත්නම් අවුරුද්දකට ගෙවන පොලිය අනුපාතයම මාස හයකට ගෙවනව කියන එකද ??
:sorry::sorry:
 
Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සොයන්නා;23230935 said:

    Awruddata gewana interest eka balala eka deken bedanawa machan.
    100,000*12=12,000 . Masa 6 kata nan 2n bedanawa
    12,000/2= 6000
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Ubada bola thadi image ekak damme user cp eke..:angry::rofl:

    (Dannam shape eke yanawa. Ceylinco seen ekedi tikak awul giya ne )

    :lol:

    podi aranchiyak awa watenn lagai kiyala ban...
    ekai...
    sahena ganak thiyanawa eketh...

    ayeth nam katta kanna ona na ETI wage unoth winasai
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    සොයන්නා;23234632 said:

    Senior Citizen Government Fixed Deposit එක දාපං.....

    15% වාර්ෂික පොලියක් තියනවා :yes::yes:

    Mokadda machan bank eka
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :lol:

    podi aranchiyak awa watenn lagai kiyala ban...
    ekai...
    sahena ganak thiyanawa eketh...

    ayeth nam katta kanna ona na ETI wage unoth winasai

    Patta company ekak issara bank ekakata wada stable wage tibbe.
    Ceylinco case eken passe minissu bayawela salli adda.
    Awlak ne company eka