ඕවල දන්නා එපා මචෝ ගිහින් දාපන් ආණ්ඩුවේ හරි ප්රයිවෙට් හරි බැංකුවකSoflogic mokada?

Yeah, true!
ETI වගේ ඒව දිහා බලද්දී ETI වගේ ඒව දිහා බලද්දී
ඒවල සල්ලි දාපු එවුන්ට වෙලා තියෙන දේ බලද්දී
බැංකුවල පොලිය අඩු උනත් සල්ලි ටිකවත් පරිස්සම් නෙ
කියලා දැනෙනවා
බලපන් ඒකත් ඉතින් විත්හෝල්ඩින් ටැක්ස් එකක් ගහනවා නේ අපේ උන්
Top 5:
People’s Leasing
LOLC
LB
Central finance
Commercial credit
LB awlak ne hodatama yanawa