~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Yeah, true!
    :D ETI වගේ ඒව දිහා බලද්දී
    ඒවල සල්ලි දාපු එවුන්ට වෙලා තියෙන දේ බලද්දී
    බැංකුවල පොලිය අඩු උනත් සල්ලි ටිකවත් පරිස්සම් නෙ
    කියලා දැනෙනවා
    බලපන් ඒකත් ඉතින් විත්හෝල්ඩින් ටැක්ස් එකක් ගහනවා නේ අපේ උන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    :D ETI වගේ ඒව දිහා බලද්දී
    ඒවල සල්ලි දාපු එවුන්ට වෙලා තියෙන දේ බලද්දී
    බැංකුවල පොලිය අඩු උනත් සල්ලි ටිකවත් පරිස්සම් නෙ
    කියලා දැනෙනවා
    බලපන් ඒකත් ඉතින් විත්හෝල්ඩින් ටැක්ස් එකක් ගහනවා නේ අපේ උන්

    මාගේ පියාණන් මෑතකදී මිය ගියා. ඔහුගේ මුදල් ETI දාලා තිබුනේ. කවදා ගන්න වෙයිද දෙයියෝ තමයි දන්නේ.