~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Sep 12, 2011
9
6
3
Colombo
Update

මහ බැ0කුව හැමතැනම Rates අඩු කරල තියෙන්නෙ මිනිස්සුන්ට අඩු පොලියට ණය දිල ආර්තිකය දියුණු කරන්න ලු. බොම්බ සින් එකෙන් පස්සෙ ඉස්සරහට අර්තිකෙ තව අවුල් වෙන නිසා ලු. මෙම කරලා රවියා ගල් කරපු සල්ලි ටිකත් හොයා ගත හැකි නෙ. :confused:

Interest for 100,000 LKR as of 07/2019:

NNrmXCB.png
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මහ බැ0කුව හැමතැනම Rates අඩු කරල තියෙන්නෙ මිනිස්සුන්ට අඩු පොලියට ණය දිල ආර්තිකය දියුණු කරන්න ලු. බොම්බ සින් එකෙන් පස්සෙ ඉස්සරහට අර්තිකෙ තව අවුල් වෙන නිසා ලු. මෙම කරලා රවියා ගල් කරපු සල්ලි ටිකත් හොයා ගත හැකි නෙ. :confused:

    Interest for 100,000 LKR as of 07/2019:

    NNrmXCB.png

    Chaater ban.
    Labuna wenasa thamai oka
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහ බැ0කුව හැමතැනම Rates අඩු කරල තියෙන්නෙ මිනිස්සුන්ට අඩු පොලියට ණය දිල ආර්තිකය දියුණු කරන්න ලු. බොම්බ සින් එකෙන් පස්සෙ ඉස්සරහට අර්තිකෙ තව අවුල් වෙන නිසා ලු. මෙම කරලා රවියා ගල් කරපු සල්ලි ටිකත් හොයා ගත හැකි නෙ. :confused:

    Interest for 100,000 LKR as of 07/2019:

    NNrmXCB.png


    Ithin ohoma giya gaman bank tika watenna gannawa neh bn. Savings account ekaka ganata interest eka watunama minissu FD danne na neh. eta passe minissunta nayata dennawath bank wela salli nathi wena eka neh wenne bn? :confused::confused::confused:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    FD වල පොළිය මාසෙන් මාසෙට ගන්න පුළුවන්ද ? ජීව.් වෙන්න තරම් පොළියක් එනවද ? :)

    Puluwan,
    Dana amount eka anuwa depend wenawa bro..
    1lak walata 900+ interest ekak enne..


    FD rates godak drop wela neda
    mokakda case eka ?

    Ow bro, government eken kiyanne investment mortivate karanna rate adu kara kiyala ..
    Fd rates adu weddi Loan rates adu wenawa..


    machan Maturity rate kiyanne mokadda
    A.E.R rate kiyanne mokadda

    Maturity rate- fd eka kalpireddi labena poliya, ex: 3 months fd ekak nam masa 3 iwara wela poliya denne.. ( mas patha neme)
    AER - annual effective rate . Interest rate ekata uddamanaye balapama matha hadana poliyak
    Uba ada damma fd eke poliya awruddakin ganiddi uddamanaya, badu mila ihala yama matha e poliye sebe watinakama meken balanne.


    FB intrest eka calsulate wenne kohomada? apita banku deka thunaka FD thiyenna puluwanda?

    Fd amount * rate % = interst/12 ( if monthly interest)
    Ex: 100000 x 12% = 12000
    12000/12 = 1000 monthly interest
    10 ka unath puluwan bro..


    Dan rates nam marama adui neda..
    :baffled:
    January wala aith wedi wei :yes:
     
    • Like
    Reactions: kinkon and -333-

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    12.750*12*5 = 765,000 (ඔය කොම්පැණිය සුවර් නම් කමක් නෑ)

    math baluwe peoples leasing daanna..
    eke peoples bank eke nisa aulak nathi wei neda.
    mama lease ehema damme peoples leasing eken.