fixed deposit දානවනම්

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මචන්..
    fixed deposit දාද්දි සලකලා බලන්න ඕන කරුනු..FD පිලිබද විස්තර ටිකක් එහෙම​ දාපන්කෝ.
    fixed deposit දානවනම් හොදම බැ0කුව මොකක් ද බන්..
    දන්න එකෙක් ඉන්නව නම් අනිත් උන්ට දැන ගන්නත් එක්ක විස්තර ඇතුව දාපන්කෝ :)
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Fixed deposit rate eka 6% gewanne annually

    55ta wedinam 8%

    60 wedinam 12%

    Maasa 3,6,12 ho ita wada kalekata daana puluwan..ea kaleta dena poliya gana thama balanna oni..monthly poliya account ekata watenna oni nam aduma 1 year fixed deposit danna oni

    Machan, interest rates bahalaa neda dhan.
    Poddak commercial credit balapan :yes:


    thanks machoo okkotama..
    monada hoda banks bn...
    peoples BOC wage da..nethnam private ewada??
    denata hodama interest eka denne mona bank/financial firm ekenda?
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    sampath. samuupekaare bank eke. dan hari adui bung interest eke namuth monaa kerennede. salli return keraddith tax kiyala kapagannewa bung.
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ජේෂ්ඨ පුරවැසි දාන්න පුලුවන් නම් interest 15% දෙනවා එහෙම නොවෙනවා නම් Nominee විදියට senior citizen FD දාන එක කරන්න පුලුවන්.. මේ විදියට government bank වල දාන්න පුලුවන්. risk 1 අඩුයි...

    WHT 2.5% මම දන්න තරමින් එකත් interest එකට තමයි වදින්නේ.. postage 25/= කොහෙද කැපෙනවා...
     
    Last edited:

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    jesta purawesi danawa nam kohomada eka karanne ?

    60yr >= kenek haraha tamai karanna puluwan...
    amma hari tatta hari nam wadiya sure...
    1yr fd nam tamai 15% ita wada adu nam 14% denawa kiyala BOC eken kiwwa.

    kal pirunama itin account holder lawwa ganna wenawa...

    wadiya hodai nominee widiyata oyawa nam karaganna puluwan nam... ekata muddarak (Rs.50) ekka tawa form ekak purawanna one ...

    normal FD 6% - 7% atara ganak tamai tibune mama antimata check karana kota...

    :dull::dull::dull:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම මේ ලඟදි එකක් දැම්ම BOC එකේ අවුරුදු 5කට. 7.4ක් වගේ තමයි ආවේ
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    thanks okkotama.. WHT eka 2.5% on interest..eka issarath gahala thyanwa meeta wada adu ganak.mama NSB eken ada ehuwa
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    ඉස්සරත් WHT එක ගැහුවා. කොහොමත් දාන ගාන අනුව percentage එක වෙනස් වෙනවා. දානවනම් NSB හරි BOC දාන්න. BOC එකට වඩා NSB පොලිය වැඩියි.