Fixed Deposit පොළී අනුපාත / corona

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    me dawas wala kohomada thathwe
    mamath jan wala danna inne fd ekak tikak loku ganaka
    දැන් යන්නේ 5-6% වගේ. ලංකාවේ බැංකු අන්තර්ජාතික රේටින්ග්ස් වලින් පහල දාලා. එක නිසා අනිවාර්යෙන් වැඩි කරන්න වෙනවා FD ratings .
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    දැන් යන්නේ 5-6% වගේ. ලංකාවේ බැංකු අන්තර්ජාතික රේටින්ග්ස් වලින් පහල දාලා. එක නිසා අනිවාර්යෙන් වැඩි කරන්න වෙනවා FD ratings .
    Aeka aththa. Aanduvata salli na, minissungen salli illanna venava banks haraha attractive (FD) deposit rates deela.
    Anik vikalpaya thamai un horakamkarapu tsunami saha anik comis salli ratata yedaveema :lol:
     
    • Like
    Reactions: Gajaman007

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලෝන් රේට් අඩු කරහම ඊට සාපේක්ෂව ඩිපොසිට් රේට් අඩු වෙනව.මොකද බැන්කු වල main income එක පොලී ආදායම .ඉතින් හැම වෙලාවෙම deposit රේට් එක ලෝන් රේට් එකට වඩා අඩුයි.deposit & loan රේට් අතර වෙනස නිසා ලැබෙන පොලී අදායම තමා බැන්කුවේ ප්‍රධාන ආදායම .


    Economy එක down උනාම රටේ මුදල් සන්සරනය අඩු වෙනව .ඩිපොසිට් රේට් අඩු කරහම සල්ලි තියෙන මිනිස්සු FD දාන්නෙ නැතිව මුදල් වෙන වෙන Business වල Invest කරන්ඩ පෙලබෙනව එතකොට economy එක ට මුදල් pump වෙනව .ඊට අමතර සල්ලි නැති මිනිස්සු ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර ආරම්භ කරනව.ව්‍යාපාරික යොත් ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර වල invest කරනව එතකොටත් economy එක up වෙනව
    උඹ හරි. ඒත් සාමන්යෙන් FD rate එකයි loan rate එකයි අතර වෙනස 3-4 වගේ නේද වෙන්න ඕනේ ? තාම උන් ඒ ගානට අඩු කරලා නෑනේ ? සම්පත් එකේ 8 කොමර්ෂල් එකේ 9.