Inflation is very higher than the fix rate...
Can you show some data? I checked CBSL for inflation rate for May. It is still hovering around 4%
Inflation is very higher than the fix rate...
It's around 5.20% now.Can you show some data? I checked CBSL for inflation rate for May. It is still hovering around 4%
තව අඩු වෙන එකක් නම් නැහැ , ඉස්සරහට අපහු වැඩිවෙයි. 8-9% ගානට වගේ
දැන් යන්නේ 5-6% වගේ. ලංකාවේ බැංකු අන්තර්ජාතික රේටින්ග්ස් වලින් පහල දාලා. එක නිසා අනිවාර්යෙන් වැඩි කරන්න වෙනවා FD ratings .me dawas wala kohomada thathwe
mamath jan wala danna inne fd ekak tikak loku ganaka
Aeka aththa. Aanduvata salli na, minissungen salli illanna venava banks haraha attractive (FD) deposit rates deela.දැන් යන්නේ 5-6% වගේ. ලංකාවේ බැංකු අන්තර්ජාතික රේටින්ග්ස් වලින් පහල දාලා. එක නිසා අනිවාර්යෙන් වැඩි කරන්න වෙනවා FD ratings .

මම නම් කියන්නේ ඉස්සරහට වැඩිවෙයි. එක නිසා අව්රුද්දට වඩා FD දාන්න එපාFd rates 4.5 % adu wala
Mama 2 milion withdrew kala. Wadi wai kiyala sure da ?? Dan auruddama adu unanaමම නම් කියන්නේ ඉස්සරහට වැඩිවෙයි. එක නිසා අව්රුද්දට වඩා FD දාන්න එපා
Kisi deyak 100% sure karanna amarui. Mamanam kiyanne 2 months salli tika savings account ekaka hari FD ekaka thiyaganna. Maasa 2 yanakota interest rates yana vidiha thereyi.Mama 2 milion withdrew kala. Wadi wai kiyala sure da ?? Dan auruddama adu unana
Mamath ehama tamai dala tibba ma masa renewed una 4.5 % ban boc akaman 3 month dala tiyenne renew wewi yanda poliyath ekka. ehema dan eka paduda ?
උඹ හරි. ඒත් සාමන්යෙන් FD rate එකයි loan rate එකයි අතර වෙනස 3-4 වගේ නේද වෙන්න ඕනේ ? තාම උන් ඒ ගානට අඩු කරලා නෑනේ ? සම්පත් එකේ 8 කොමර්ෂල් එකේ 9.ලෝන් රේට් අඩු කරහම ඊට සාපේක්ෂව ඩිපොසිට් රේට් අඩු වෙනව.මොකද බැන්කු වල main income එක පොලී ආදායම .ඉතින් හැම වෙලාවෙම deposit රේට් එක ලෝන් රේට් එකට වඩා අඩුයි.deposit & loan රේට් අතර වෙනස නිසා ලැබෙන පොලී අදායම තමා බැන්කුවේ ප්‍රධාන ආදායම .
Economy එක down උනාම රටේ මුදල් සන්සරනය අඩු වෙනව .ඩිපොසිට් රේට් අඩු කරහම සල්ලි තියෙන මිනිස්සු FD දාන්නෙ නැතිව මුදල් වෙන වෙන Business වල Invest කරන්ඩ පෙලබෙනව එතකොට economy එක ට මුදල් pump වෙනව .ඊට අමතර සල්ලි නැති මිනිස්සු ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර ආරම්භ කරනව.ව්‍යාපාරික යොත් ලෝන් රේට් අඩු නිසා ලෝන් අරන් අලුත් ව්‍යාපාර වල invest කරනව එතකොටත් economy එක up වෙනව