Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එකම විසඳුම ... 👇 👇 👇

    431167939_977594090403487_1931337432137895195_n.jpg
    මෙන්න ආර්ථිකය වට්ටපු අය

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    itn bn 5y yanakn 26% thiynwane... ubata 5y yaddi total 4.6M enwa.. awlk nane itn
    prasne thiynne fix wala long term dapu dates mun wenas karaida kiyana eka.

    math uba wage 5y damma 25%. mun karumekta hari e interest change karoth thama haminenne
    wadak na ban 4.6M walin karanna puluwan deyak na after 5 years.....hoda thanakin idamak aran dammanan eeta wada hambenawa
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    unuth kiwwa adu wei kiyala. e unata ban balu wadene FD walata 5k 6k dila loan rate 17, 18 kiyanne mara sakkili wadak ne. patta profit ekak bank walin ganne. lankawe banku wala idalama minissu huran kanawa
    එහෙම කරන්නෙ බන් කලින් එෆ් ඩී වලට ප්‍රොමිස් වෙච්ච ගනන් දෙන්න ඕනනෙ එෆ් ඩී රිනිව් වෙන්න වෙන්න ණය ගනන් අඩු වෙනව...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,347
    113
    unuth kiwwa adu wei kiyala. e unata ban balu wadene FD walata 5k 6k dila loan rate 17, 18 kiyanne mara sakkili wadak ne. patta profit ekak bank walin ganne. lankawe banku wala idalama minissu huran kanawa
    මම ඕක බෑන්ක් එකෙන් ළඟදි ඇහුවම කිව්වෙ අවුරුදු 4-5 වැඩි රේට්ස් වලට FD දාපු අය බර ගානක් ඉන්නව කිව්ව උන්ගෙ. උන්ගෙ අර Double your investment කියල ප්ලෑන් එකක් කෝටා එක පිරෙන්නම දැම්ම කිව්ව. අන්තිමේදි බලෙන් නවත්තන්න උනා කිව්ව. ඒ තරම් උන්ගෙ දාපු FD තියේ කියල ඒව බැලන්ස් කරගන්න බැරි නිසාලු රේට්ස් එක පාර ඩ්‍රොප් කරන්න බැරි. එහෙම කතාවක් තමයි කිව්වෙ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    එහෙම කරන්නෙ බන් කලින් එෆ් ඩී වලට ප්‍රොමිස් වෙච්ච ගනන් දෙන්න ඕනනෙ එෆ් ඩී රිනිව් වෙන්න වෙන්න ණය ගනන් අඩු වෙනව...
    මම ඕක බෑන්ක් එකෙන් ළඟදි ඇහුවම කිව්වෙ අවුරුදු 4-5 වැඩි රේට්ස් වලට FD දාපු අය බර ගානක් ඉන්නව කිව්ව උන්ගෙ. උන්ගෙ අර Double your investment කියල ප්ලෑන් එකක් කෝටා එක පිරෙන්නම දැම්ම කිව්ව. අන්තිමේදි බලෙන් නවත්තන්න උනා කිව්ව. ඒ තරම් උන්ගෙ දාපු FD තියේ කියල ඒව බැලන්ස් කරගන්න බැරි නිසාලු රේට්ස් එක පාර ඩ්‍රොප් කරන්න බැරි. එහෙම කතාවක් තමයි කිව්වෙ.
    itin ban eka patta asadarai neda. aluthin loan ganna ayatanam awulak na. floting gatta ayata patta asadaranai. bank wala kisi paln ekak natikama.