adu wenawa lagadimaBOC personal loan18%. housing 17% kiwwa last week
adu wenawa lagadimaBOC personal loan18%. housing 17% kiwwa last week
unuth kiwwa adu wei kiyala. e unata ban balu wadene FD walata 5k 6k dila loan rate 17, 18 kiyanne mara sakkili wadak ne. patta profit ekak bank walin ganne. lankawe banku wala idalama minissu huran kanawaadu wenawa lagadima
housing nm 13%BOC personal loan18%. housing 17% kiwwa last week
un hodai ehenam. mahaloku government bank goverment eka wagema tama horuhousing nm 13%
mn 3 weeks ago check kala combank. 13 -14% ethkota
wadak na ban 4.6M walin karanna puluwan deyak na after 5 years.....hoda thanakin idamak aran dammanan eeta wada hambenawaitn bn 5y yanakn 26% thiynwane... ubata 5y yaddi total 4.6M enwa.. awlk nane itn
prasne thiynne fix wala long term dapu dates mun wenas karaida kiyana eka.
math uba wage 5y damma 25%. mun karumekta hari e interest change karoth thama haminenne
talk karala blpn com bank ekataun hodai ehenam. mahaloku government bank goverment eka wagema tama horu
එහෙම කරන්නෙ බන් කලින් එෆ් ඩී වලට ප්‍රොමිස් වෙච්ච ගනන් දෙන්න ඕනනෙ එෆ් ඩී රිනිව් වෙන්න වෙන්න ණය ගනන් අඩු වෙනව...unuth kiwwa adu wei kiyala. e unata ban balu wadene FD walata 5k 6k dila loan rate 17, 18 kiyanne mara sakkili wadak ne. patta profit ekak bank walin ganne. lankawe banku wala idalama minissu huran kanawa
ow e point eka hari.bt dn kale idam wikinenawa nm sahenna adui ...wadak na ban 4.6M walin karanna puluwan deyak na after 5 years.....hoda thanakin idamak aran dammanan eeta wada hambenawa
මම ඕක බෑන්ක් එකෙන් ළඟදි ඇහුවම කිව්වෙ අවුරුදු 4-5 වැඩි රේට්ස් වලට FD දාපු අය බර ගානක් ඉන්නව කිව්ව උන්ගෙ. උන්ගෙ අර Double your investment කියල ප්ලෑන් එකක් කෝටා එක පිරෙන්නම දැම්ම කිව්ව. අන්තිමේදි බලෙන් නවත්තන්න උනා කිව්ව. ඒ තරම් උන්ගෙ දාපු FD තියේ කියල ඒව බැලන්ස් කරගන්න බැරි නිසාලු රේට්ස් එක පාර ඩ්‍රොප් කරන්න බැරි. එහෙම කතාවක් තමයි කිව්වෙ.unuth kiwwa adu wei kiyala. e unata ban balu wadene FD walata 5k 6k dila loan rate 17, 18 kiyanne mara sakkili wadak ne. patta profit ekak bank walin ganne. lankawe banku wala idalama minissu huran kanawa
එහෙම කරන්නෙ බන් කලින් එෆ් ඩී වලට ප්‍රොමිස් වෙච්ච ගනන් දෙන්න ඕනනෙ එෆ් ඩී රිනිව් වෙන්න වෙන්න ණය ගනන් අඩු වෙනව...
itin ban eka patta asadarai neda. aluthin loan ganna ayatanam awulak na. floting gatta ayata patta asadaranai. bank wala kisi paln ekak natikama.මම ඕක බෑන්ක් එකෙන් ළඟදි ඇහුවම කිව්වෙ අවුරුදු 4-5 වැඩි රේට්ස් වලට FD දාපු අය බර ගානක් ඉන්නව කිව්ව උන්ගෙ. උන්ගෙ අර Double your investment කියල ප්ලෑන් එකක් කෝටා එක පිරෙන්නම දැම්ම කිව්ව. අන්තිමේදි බලෙන් නවත්තන්න උනා කිව්ව. ඒ තරම් උන්ගෙ දාපු FD තියේ කියල ඒව බැලන්ස් කරගන්න බැරි නිසාලු රේට්ස් එක පාර ඩ්‍රොප් කරන්න බැරි. එහෙම කතාවක් තමයි කිව්වෙ.