මචන්ලා මට මම කරන ජොබ් එක එපා වෙලා..
මෙකෙන් අයින්වෙලා හම්බ වෙන සල්ලි වලින් Fixed deposit එකක් දාලා ඒසල්ලි වලින් මාසේ ජීවත් වෙන්න බැරිද බන්...
මට දැනට ජොබ් එකෙ හම්බ වෙන්නේ 50ක් වගේ..
මට මාසෙකට 30ක් වගේ හම්වබ උනොත් ඇති..
උබලා මොක්ද හිතන්නේ මේ ගැන..
කීයක් වගේ දාන්න වෙයිද මේගාන ගන්න..
මොකක්ද් දාන්න හොද බෑන්ක් එක..
(වයිෆ් ගවන්මන්ට් ජොබ් එකක් කරනවා/මම පස්සේ බිස්නස් එකක් පටන් ගන්න හෝ වෙන ජොබ් එකකට යන්න හිතාගෙන ඉන්නේ.)
wena job ekak krpn bn loku pressure ekak nathi nathnm gdr innakota kammali wenwa bn life ekama epa wenwa tika kalayak yankota




එත් බං ජොබ් එක නොකර ඉන්න එපා. එතකොට නිකං ගෑනිගේ රස්සාවෙන් කකා ඉන්නවා වගේ සීන් එකක් වෙන්නේ. උඹට පොතේ සල්ලි දාලා පොලිය හම්බුනත් ඒ සීන් එක නෝන්ඩි බං. කම්මැලි නැතුව ජොබ කරපං. ඕක බැරි නං වෙන එකක් හරි හොයා ගනිං. ඔහොම තමයි බං දැන් අපිට පොඩි කාලේ වගේ තාත්තලා හම්බු කරලා ගෙනත් දෙන්නෙ නෑ. අපි දැන් හම්බු කරගන්න ඕනේ. ඒක කට්ටක්. ඒත් බං ඒ කට්ට කන්ඩම වෙනවා. බිස්නස් එකක් පටං ගන්නකං හරි එල්ලිලා හිටපං