Fixed deposits loan හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මචන්ලා ලක්ෂ 20 ක් Fixed deposits දැම්මා කියමු .

    ඊට පස්සේ අපි ඒ දාපු Fixed deposits එකට ලෝන් එකක් ගන්නවා ලක්ෂ 17 ක

    01. අපි ගත්ත ලෝන් එකට පොලිය rate එක කියක් වෙයිද ?

    02. අපි දාපු 20 ට අපිට පොලිය හම්බෙනවනෙ , දැන් ඒ fd එකට ලෝන් එකක් ගත්ත නිසා අර පොලිය හම්බෙන්නේ නැද්ද අපිට

    03, fd එකකට ලෝන් එකක් ගන්න එක පාඩුද . ලාබද ?
     
    garayaka31

    Member
    Jun 29, 2018
    9
    0
    0
    Interest rate you are paying for the Loan is much higher that the interest you are getting from Bank for the FD.

    From this way the bank is to earn profit for the money that belongs to you.
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    FD ekee umbata dena rate ekata wada 2% wadi loan eke poliya
    example: umbata FD eken year ekata 11% interest ekak hambenawa kiyala hithamu ethakota umba FD eken loan ekak dammoth 13% wage wenawa eke interest eka.

    loan gaththa kiyala FD eke insterest nogewa inne na ewa welawata denawa :yes:
    man me kiwe NSB eke dena widiya. anith banks walath mehema wenna ona denne :rolleyes:

    FD eken loan dana eke kisi paduwak wenne na umba loan eka aurudu ganak gewala iwara weddith umbata salli thiyenawa FD eke. nikan loan ekak dala eka pana dagena gewala iwara unama eka iwarai aye ubata salli kohewath na eth meke bank eke salli tika thiyenawane. kohmath gewaddi FD interest ekata wadi ganak loan interest eka widiyata gewala eth eka ganak na
     
    thanks මචන් දැන් තමයි තේරුනේ හරියට :)

    තව දෙයක් ,

    අපි අද fd එකක් දාලා හෙට උනත් ලෝන් එකක් පුලුවන්ද ?

    ලෝන් එක දෙන්න කොච්චර කාලයක් යනවද අපිට ?

    මමත් NSB එකේ තමයි දාන්න ඉන්නේ , මට තේරෙන්නේ නැත්තේ මේකයි ,
    fd එක දන්නා ඕනේ කොච්චර කාලයකටද කියලා , මාස 3 n 3ට අලුත් වෙන්නද ?. අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙන්නද ?
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ගොඩක් පාඩුයි FD Loan ගන්න එක. FD පොලිය 14% වගේ හම්බෙද්දි ලෝන් පොලිය 18% හො වැඩියෙන් දෙන්නේ

    18 - 14 = 4%

    fd එකේ පොලිය ලෝන් එකට ගෙව්වම තව අතින් ගෙවන්න තියෙන්නේ 4% වගේ නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    18 - 14 = 4%

    fd එකේ පොලිය ලෝන් එකට ගෙව්වම තව අතින් ගෙවන්න තියෙන්නේ 4% වගේ නේ

    ඉතින් FD එක දාපු එකේ කිසිම වාසියක් නෑනේ බ්‍රෝ..? FD maturity වෙනකන් ඉන්න බැරි නම් cancel කරලා ඒ සල්ලි ඔයාගේ වැඩේට ගන්න. Maturity වෙලා මාස දෙකක් තුනක් ගියත් සල්ලි ආපහු ගත්තත් පාඩු නෑ. නමුත් ඔයාට වැඩිපුර 4% පොලිය සමග මුදල් වාරික මගින් ගෙවන් යන්න පුලුවන් නම් අව්ලක් නෑ වගේ පාඩු උනාට.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    RDB eke fix karapan unge FIX ekata 12%ka poliyak denawa, Fix kala ganen 90%k gannawanam wedipura 3%k gewanna ona, 80%k or aduwen gannawanam Poliya 2%k wedipura gewanna ona,
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    1.FD rate එකට වඩා 2% තමා ලෝන් එකේ rate එක වෙන්නෙ මේ දවස් වල(BOC eke bank eka anuwa me gana adu wedi wenda puluwan) . EX . FD rate එක 10% නම් ලෝන් rate එක 12%

    2.FD පොලිය අදාල දිනේට හම්බෙනවා ලෝන් එකේ කිසිම බලපෑමක් නෑ ඒකට.

    3.තමන් සල්ලි වලින් කරන දේ අනුව ඒක තීරණය වෙන්නේ .

    4.අද FD එක දැම්මනම් එවෙලේම ගන්ඩ පුළුවන් ලෝං එක

    ලොකු ගානක FD තියේ අවුරුද්දෙන් කල්පිරෙන්ඩ මාස් පතා පොලිය එන්ඩ දාල අදාල FD එකෙන් 60% ලෝන් එකක් අවුරුදු 10 කට දැම්මම FD පොලියෙන් පුළුවන් ලෝන් එක ගෙවෙන විදිහට.ලේසියකට ඉතුරු කරන්ඩ බැරි කෙනෙක් ට මේ ක්‍රමේ හොදයි.

    උදා . ලක්ෂ 20 ක FD එකක් නම් ලක්ෂ 12 ක ලෝන් එකක් ගන්නවා අවුරුදු 10 කට වාරිකේ Rs. 17,216.51.
    FD පොලිය එනවා Rs.16,666.67 රුපියල් 550 ක් වගේ තමයි අතින් ගෙවන්ඩ ඕනේ මාසෙට
     
    Bump