Fixed Deposit Rate From 1995

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට දැනගන්න ඕන වෙලා තියෙනව 1995 ඉදන් 2022 වෙනකම් වගේ බැංකු වලින් ගෙවපු පොලි Rate දැනගන්න ?

    සාමානයෙන් බැංකුවෙන් අවුරුද්දට සීයට කියක් වගේ ගෙව්වද කියන එක FD වලට ?

    කොහොමද දැනගන්න වෙන්නේ ? FD දාන දාපු කට්ටිය ඉන්නවා නම් කියාගෙන යන්නකෝ