BOC & Peoples Bank වැඩි කරා මචං.
3Months 15%යි Peoples එකේ 14%යි
3Months 15%යි Peoples එකේ 14%යි
Treasury bills guaranteed machan.banks walinuth ganna puluwan.habai interest rates adui.primary dealer kenek through ganna eka waasi.damn thats awesome, but in future rates adu weddi api den ganna ewat adu wenawada, kohomada api owa ganne
Contact a primary dealer.How to invest in this?
thanks machan, so interest hambenna after 5 years right, awurudda gaane hambenne nane?Treasury bills guaranteed machan.banks walinuth ganna puluwan.habai interest rates adui.primary dealer kenek through ganna eka waasi.
https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers
Contact a primary dealer.
https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers
------ Post added on Apr 12, 2022 at 4:15 PM
3.75මේ මාස 03 Fixed Deposit එක දැම්මාම මාස 03 කල්පිරිමේදි 15% පොළියක් ලැබෙනවද ? නැත්නම් මාස 03 කල්පිරිමේදි 3.75% පොළියක්ද ලැබෙන්නේ. (BOC)
View attachment 166865
මේ මාස 03 Fixed Deposit එක දැම්මාම මාස 03 කල්පිරිමේදි 15% පොළියක් ලැබෙනවද ? නැත්නම් මාස 03 කල්පිරිමේදි 3.75% පොළියක්ද ලැබෙන්නේ. (BOC)
View attachment 166865
වාසියි 100%ක් ෂුවර්cancel කරලා ආයේ දාන එක අවාසි ද බන් මාස දෙකක් වගේ old fd
වාසියි 100%ක් ෂුවර්
Depends on how much you invest. If the FD is 40 laks you get back 150000 at he end of 3 months and a net profit of 21000.4.5%ක් රේට් තියෙන එකක් කැන්සල් කරද්දී පැනල්ටි එකක් වදිනවා බන්. තව මාස 4ක් යනවා කල්පිරෙන්න. 129000ක් වගේ කපනවා. ඕක ලාබ ද බන්
sure da bn echchara wadiwei kyl23k wag wei kyanwa, math daanna hadala damme na, next week balalama danwa.
Depends on how much you invest. If the FD is 40 laks you get back 150000 at he end of 3 months and a net profit of 21000.