FD කඩනවට කවුද බන් පැනල්ටි ගහන්නේඑක අවුරුද්දක එකක් 10මිලිඅන් බන්. පැනල්ටිය 129,983ක් කල් පිරෙන්නේ 2022/8/19 පාඩු ද කැන්සල් කරන එක.
කඩන දවස වෙනකන් පොලිය හදල වැටෙනවා මිසක්
FD කඩනවට කවුද බන් පැනල්ටි ගහන්නේඑක අවුරුද්දක එකක් 10මිලිඅන් බන්. පැනල්ටිය 129,983ක් කල් පිරෙන්නේ 2022/8/19 පාඩු ද කැන්සල් කරන එක.
Monthly poliya ganna ekkanam penalty wadinawaFD කඩනවට කවුද බන් පැනල්ටි ගහන්නේ
කඩන දවස වෙනකන් පොලිය හදල වැටෙනවා මිසක්
මොකක්ද බෑන්ක් එක? මම දන්න තරමින් රජයේ බැංකු 3ම එහෙම පැනල්ටි ගහන්නෙ නෑ. මාස 3 හෝ 3ට අඩු FD එකක් නම් කිසිම පොළියක් දෙන්නෙ නෑ. එයිට වැඩි FD එකක් නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොළිය දෙනව. එහෙම තමයි මම දන්න විදියට වැඩේ වෙන්නෙ.4.5%ක් රේට් තියෙන එකක් කැන්සල් කරද්දී පැනල්ටි එකක් වදිනවා බන්. තව මාස 4ක් යනවා කල්පිරෙන්න. 129000ක් වගේ කපනවා. ඕක ලාබ ද බන්
මොකක්ද බෑන්ක් එක? මම දන්න තරමින් රජයේ බැංකු 3ම එහෙම පැනල්ටි ගහන්නෙ නෑ. මාස 3 හෝ 3ට අඩු FD එකක් නම් කිසිම පොළියක් දෙන්නෙ නෑ. එයිට වැඩි FD එකක් නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොළිය දෙනව. එහෙම තමයි මම දන්න විදියට වැඩේ වෙන්නෙ.
මොකක්ද බෑන්ක් එක? මම දන්න තරමින් රජයේ බැංකු 3ම එහෙම පැනල්ටි ගහන්නෙ නෑ. මාස 3 හෝ 3ට අඩු FD එකක් නම් කිසිම පොළියක් දෙන්නෙ නෑ. එයිට වැඩි FD එකක් නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොළිය දෙනව. එහෙම තමයි මම දන්න විදියට වැඩේ වෙන්නෙ.
FD කඩනවට කවුද බන් පැනල්ටි ගහන්නේ
කඩන දවස වෙනකන් පොලිය හදල වැටෙනවා මිසක්
ai bn maasa 12 rate eka adu maasa 6 ekata vada.. anith paththane wenna one
wadi karay. aniwa wadi karannama wenawaSeylan / Sampath banks vala vadi karanne nadda bn
මාසෙ ගානෙ පොලිය ගත්තනම් ඔය ගාණ හදන්න ටිකක් අමාරුයි. ලේසිම විදිහ තමයි බැංකුවෙන් අහන එකමාසිකව පොලිය ගත්තා බන් එකේ. මහජන බැංකුව තමා බැංකුව.
Bank eke Untath Sure na Masa 6kma oya rate thiyeida adu weida kiyala. UN masa 3 ta dana eka encourage karanna ohoma karanne. For example FD rates peak eke thiyana kale 5 Yrs wage dammot fd rate passe kaleka adu unath bank ekata a rates denna wenawa. Same with loans. Now most of the banks are offering floating loans.Seylan / Sampath banks vala vadi karanne nadda bn
ai bn maasa 12 rate eka adu maasa 6 ekata vada.. anith paththane wenna one
------ Post added on Apr 13, 2022 at 7:38 AM
Rates thawa keeyakin wage wadi weida saho? Kochchara kal yaida?සාමාන්‍ය process එකනම් අවුරුද්දක FD එකක් මාස 3 කින් close කලොත් Bank එකේ ඒ වෙනකොට මාස 3 FD වලට ගෙවන Rate එක ගෙවනව..
20% eha yayiRates thawa keeyakin wage wadi weida saho? Kochchara kal yaida?
Rates thawa keeyakin wage wadi weida saho? Kochchara kal yaida?
මාසෙ ගානෙ පොලිය ගත්තනම් ඔය ගාණ හදන්න ටිකක් අමාරුයි. ලේසිම විදිහ තමයි බැංකුවෙන් අහන එක
So if Invest 100k in buy 5 year bill when the rate is 30%
I get 130k after 5 years ?
30% annual interest rate for five years.yuur will get 250000k after five years
damn thats awesome, but in future rates adu weddi api den ganna ewat adu wenawada, kohomada api owa ganne
Real estate aniwaryen crash wenawa machan. Minissunge disposable cash adu wenawa inflation , tax ekka.ලංකාව වගේ රටක අවුරුදු පහක් බැංකුවක සල්ලි ලොකු ගානක් හිර කරලා තියනවයි කියන්නෙ ඇත්තටම මෝඩ වැඩක් මචන්.
ඒ වෙද්දි ගෙවල්, ඉඩම්, වාහන විතරක් නෙමෙයි කෑම බීම වුනත් දෙතුන් ගුනයකින් වැඩි වෙලා තියෙයි.
Real estate aniwaryen crash wenawa machan. Minissunge disposable cash adu wenawa inflation , tax ekka.
BOC , people's Bank , nsb okkoma denawaමේකේ නම් පොඩි ගැටළුවක් තියනවා බෑන්ක් එක financially unstable ඇති මොකද ලංකාවේ එක බැංකුවක් වත් 10 % වැඩිය දෙන්නේ නැ FD වලට (තවම)