Fixed deposit rate wadi karala nahane

handley

Well-known member
  • Jun 24, 2018
    7,286
    10,119
    113
    View attachment 166789
    These are the rates issued by cbsl yday. They have not decided on the 5 year rate yet definitely it will be around 30%(when one year rate is 23%.)by July or so 5 year rate is gonna hit 40% . Invest in bills through a primary dealer , rates offered by banks will be lower.
    So if Invest 100k in buy 5 year bill when the rate is 30%

    I get 130k after 5 years ?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    මචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?


    පැනල්ටී වදිනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    වැඩිවෙලා නේද, BOC 15% කිවුවා 3months වලට
    සමහර බිස්නස් ලෝන් වල රේට් එක 20+% කියලා කිවුවෙ, FD රේට් තව වැඩි වෙයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,754
    21,753
    113
    ගම මහනුවරයි
    73221208.jpg
     
    • Haha
    Reactions: Kolama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ප්‍රයිවට් බෑන්ක්සුත් අද වැඩි කරයිද බන් ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    භාණ්ඩාගාර බිල්පත් වැඩි උනා 13.5% ට තව ටික දවසකින් 14-15% තෙක් වැඩි වෙයි fixed deposits.
    20-25% වෙන්නත් පුළුවන් කියලා තමයි
    23k wag wei kyanwa, math daanna hadala damme na, next week balalama danwa.
     
    • Like
    Reactions: SK29

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,331
    2,140
    113
    23k wag wei kyanwa, math daanna hadala damme na, next week balalama danwa.
    1 year දාන්නේ නැතිව 3 months දාන එක පාඩුද? එතකොට changes ඉක්මනට ලැබෙනවා නේද?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    1 year දාන්නේ නැතිව 3 months දාන එක පාඩුද? එතකොට canges ඉක්මනට ලැබෙනවා නේද?
    Etakota interest eka බෙදිලා, 3 month වලට ne hadanne? Eth awlk na, test krnna ehema dala බලන එක hodai, math මීට kalin oke dala na