Sell Land & Fixed Deposit

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේක Financial ගැන ප්‍රශ්නයක් ?

    1. මම ගාව ඉඩමක් තියෙනව, පන්නල කුලියාපිටිය ප්‍රධාන පාරේ අයින් නේ. එක මම මීට අවුරුදු 4 කට කලින් විකුනන්න බැලුවා. එහා පැත්තේ ඉඩමේ පොර සහ අනිත් අය ඉල්ලුවේ සහ Market Value එක වුනේ 1 Perches එකක් රු.275000 කට. එතකොට මුළු පර්චස් 27.5 ට ම ලැබෙන්නේ ලක්ෂ 75 ක් වගේ.

    2. මම ඉඩම, ඒ වෙලාවේ ලක්ෂ 75 ට විකුණලා, ඒ සල්ලි 12% Per Year, හම්බෙන විදියට FD එකක් දැම්ම නම්, මට අවුරුදු 4 ට පොලිය විතරක් ලක්ෂ 36 ක් තියෙනවා.

    මං ගාව එතකොට මුළු මුදල, ලක්ෂ 110 ක් තියෙනවා.

    එත් මං හිතන්නේ ඒ ඉඩම විකුණලා මට ලක්ෂ 110 ක් ගන්න බැහැ. (ඉඩමේ වෙන අදායමක් නැහැ, හිස් ඉඩමක්)

    එතකොට වැඩේ පාඩුයි වගේ නේ ?
     
    • Like
    Reactions: Erzo

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,198
    4,558
    113
    dan kauda 12% interest denne? tax gewanne kauda? ehema interest denawa nam eka bankuwak wennda ba. central bank issued warning last week also stating that even reputed firms have not capitalized and dont recommend investing kiala.

    Aurudu 4 yanakota ලක්ෂ 0 k wenda asai nam try
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    samahara lands short term wikunaddi loku laba naha.
    loan 1k ehema dala aran hadissiye wikunanna unot loan intesrest ekawat cover karaganna baha samahara welawata :)

    land wa price eka decide wenne demand eka matha. api hithana tharam ikmanata samahara lands wedi wenne naha ;) Okkoma salli FD danne natiwa ubata karanna tibbe oka wikunala lands 2k wage aran dana eka :D
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    dan kauda 12% interest denne? tax gewanne kauda? ehema interest denawa nam eka bankuwak wennda ba. central bank issued warning last week also stating that even reputed firms have not capitalized and dont recommend investing kiala.

    Aurudu 4 yanakota ලක්ෂ 0 k wenda asai nam try

    CB eken kiyala thibune financial institue wagayak ban risky kiyala. Not Banks. Anika issarahata banks wala poliya digatama 5%-6% thienne na.

    Kohoma hari lands kiyanne long term investment ekak. Thawa awrudu 20-30 wage ena gana beluwoth bank eke thibunata wada land sale eken labayak ei.
     
    ow oya hari. FD danawata wada land eka watinawa.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    dan kauda 12% interest denne? tax gewanne kauda? ehema interest denawa nam eka bankuwak wennda ba. central bank issued warning last week also stating that even reputed firms have not capitalized and dont recommend investing kiala.

    Aurudu 4 yanakota ලක්ෂ 0 k wenda asai nam try

    මේකනේ බං. දැනටත් සාමාන්‍ය Interest Rate එක 6% වගේ යනවා නේ. කොහොමත් Risk අඩු Investment එකක මම අවුරුදු 4 ට කලින් දැම්මා නම් 1% ගන්න පුළුවන් කොහොමත්. ඉඩම විකුණලා සල්ලි ටික ඉඩම් තියාගෙන මාසෙකට 1% පොලියට දුන්නත්.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දැන් ඉඩම කීයකට විකුනන්ඩ පුලුවන් ද?
    ඔව්ව ඔහොම තමා බන් උබ ඉඩම විකුනුව නම් මෙලහකට ඉඩම පට්ට ගනන් ගිහින් .විකුනුවෙ නැති හින්ද උබට හිතෙනව ඒ දවස් වල විකුනල FD දැම්ම නම් ලාබයි කියල
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,157
    113
    70×1.05×1.05×1.05×1.05 =85

    ඒක අමුතු සීන් එකක් බන්.... ඉඩම් වල මිල අමුතු විදිහකට වැඩි වෙන්නේ. ඔය ලඟ ඉඩමක් කඩලා විකුන්නත් 65 ක් වත් කියයි. ඉතකොට ඕක 60 වත් දුන්නෑකි. නැත්නම් තාම 40 සීමාවේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka thama aththa. Issara finance company wala thibba 14-16% poliyata idama wikunala awrudu keepekin idam 2k ganna puluwan.
    Danuth 7% poliya unath samahara pathi wala idam awruddata echchara wegen wadi wenne na.
    Loku ganan kiyanna puluwan, ganna minissu hoyannai amaru
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් ඉඩම කීයකට විකුනන්ඩ පුලුවන් ද?
    ඔව්ව ඔහොම තමා බන් උබ ඉඩම විකුනුව නම් මෙලහකට ඉඩම පට්ට ගනන් ගිහින් .විකුනුවෙ නැති හින්ද උබට හිතෙනව ඒ දවස් වල විකුනල FD දැම්ම නම් ලාබයි කියල
    Danna kenek 5+ year kalin Colombo district town ekaka pare aine idamak wikunuwa.
    Dan ahuwoth boruwata loku ganan kiyanawa, but thaama talk karala dunna ganatama ai ganna puluwan.
    Kawruth dan loku ganan hira karanne na, rent ekata business karanna balanne.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ලංකාවේ inflation එක 10-12ක් විතර. ඉතින් හෙන පාඩුයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,840
    66,375
    113
    Oka 75ta wikunala thalwathugoda/atburgiriye e kale perch 10k gattath ubata dan 110ta wada denna tibba.