බම්ප්
kinkon Well-known member Aug 5, 2007 115,609 2 115,469 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 17, 2020 #21 බම්ප් Reactions: XpressM and NRTG
Hapuwa Well-known member Jan 24, 2009 5,095 3,081 113 Oct 17, 2020 #22 1-30% wage range ekakata land appreciate wenawa. Samahara land depreciate wennath puluwan. Ex expressway within 200m, bypass road, new land slide warnings etc.
1-30% wage range ekakata land appreciate wenawa. Samahara land depreciate wennath puluwan. Ex expressway within 200m, bypass road, new land slide warnings etc.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Oct 17, 2020 #23 සක්විති ගාවද? 12ක් දෙන්නේ පොලි දැන් 12%ක බාගයක් වත් දෙන්නේ නැ
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Oct 18, 2020 #24 ඉඩමේ විදිහ අනුව ඉඩම දෙකට බෙදලා එක කොටසක් ලක්ෂ 50 ගානෙ විකුනන්න ට්‍රයි කරපන්. 50 රේන්ජ් එක දෙන්න ලේසියි. එහෙම නැත්නම් එක කෑල්ලක් විකුණලා අනිත් කැල්ල උඹට තියාගනින් පස්සෙ මොනවහරි තීරණයක් ගන්නකන්. Last edited: Oct 18, 2020
ඉඩමේ විදිහ අනුව ඉඩම දෙකට බෙදලා එක කොටසක් ලක්ෂ 50 ගානෙ විකුනන්න ට්‍රයි කරපන්. 50 රේන්ජ් එක දෙන්න ලේසියි. එහෙම නැත්නම් එක කෑල්ලක් විකුණලා අනිත් කැල්ල උඹට තියාගනින් පස්සෙ මොනවහරි තීරණයක් ගන්නකන්.
Gajaman007 Well-known member Feb 1, 2016 1,951 1 3,434 113 Oct 18, 2020 #25 ලක්ෂ 75ට විකුණලා අවරුදු 5ක් Fixed දාන්න අව්රුද්දෙන් අව්රුද්ද අලුත් කරන්න පොලිය ගන්නේ නැතුව .අවරුදු 5 අන්තිමට රුපියල් 10275649 ක් ඇවිත් .කිසිම රිස්ක් එකක් නැතුව . ඉඩම ඊට වැඩ වැඩිවෙයි කියල හිතනවානම් ඉඩම තියා ගෙන ඉඳලා පස්සේ විකුනන්න, ලක්ෂ 27ක් වැඩිවෙලා තියෙයි ද ඉඩම? *පොලිය 6.5% කියල තමයි ගණන් හැදුවේ
ලක්ෂ 75ට විකුණලා අවරුදු 5ක් Fixed දාන්න අව්රුද්දෙන් අව්රුද්ද අලුත් කරන්න පොලිය ගන්නේ නැතුව .අවරුදු 5 අන්තිමට රුපියල් 10275649 ක් ඇවිත් .කිසිම රිස්ක් එකක් නැතුව . ඉඩම ඊට වැඩ වැඩිවෙයි කියල හිතනවානම් ඉඩම තියා ගෙන ඉඳලා පස්සේ විකුනන්න, ලක්ෂ 27ක් වැඩිවෙලා තියෙයි ද ඉඩම? *පොලිය 6.5% කියල තමයි ගණන් හැදුවේ