meka kalin thibuna neda?5% tax ekak gahanawalu fixed deposit eke poliyata.mama tikak baluwa video eka
පොඩි ඒකාට විතරයි බන් ඔ්වා ගහන්නේGood.me rate tax system eka mula idalama hadanna ona.horu hamathanama
Pissuda ban 5000n bill ekak gewanna puluwan gas ekak ganna puluwan 5000th me welawe watinawa.පඩේ වෙඩිල්ලක් කරන misleading video බලන්න නම් බෑ හැබැයි. Oct. පලවෙනිදා ඉඳලා withholding tax එක fixed deposit වලට අදාල කරනවා කියලා කතාවක් දැක්කා. එහෙම වුනොත් හම්බෙන පොලියෙන් 5% ක් ටැක්ස් විදියට ගන්නවා. ඒ කියන්නෙ ලක්ෂයක් හම්බෙනවනම් පොලිය මාසෙට, රු. 5000ක් tax විදියට කපාගන්නවා කියන එක. ලක්ෂයක් පොලිය හම්බෙන එකාට ඕක නතිං.
3500 ne ඉතින් 1+ salary ekatsපොඩි ඒකාට විතරයි බන් ඔ්වා ගහන්නේ
HodayiGood.me rate tax system eka mula idalama hadanna ona.horu hamathanama
මාත් වීඩියෝ නම් බැලුවේ නෑ...පඩේ වෙඩිල්ලක් කරන misleading video බලන්න නම් බෑ හැබැයි. Oct. පලවෙනිදා ඉඳලා withholding tax එක fixed deposit වලට අදාල කරනවා කියලා කතාවක් දැක්කා. එහෙම වුනොත් හම්බෙන පොලියෙන් 5% ක් ටැක්ස් විදියට ගන්නවා. ඒ කියන්නෙ ලක්ෂයක් හම්බෙනවනම් පොලිය මාසෙට, රු. 5000ක් tax විදියට කපාගන්නවා කියන එක. ලක්ෂයක් පොලිය හම්බෙන එකාට ඕක නතිං.