Fixed Deposit walata වැඩේ දීලා - TAX yako

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් ලක්ෂෙකින් නම් 5000ක් මාසෙට කපන එක මමත් අසාධාරණයි කියන්නෙ නෑ. නමුත් අවුල තියෙන්නෙ මෙහෙම කපාන ඇත්තටම දුප්පත් එකාට සහනයක් වෙනුවෙන් යනවද කියන එකයි ඒ සල්ලි. හොරාකන, කොමිස් ගහන එවුන්ටම ආයෙම ඔය සල්ලි වක්‍රව යනවනම් වැඩක් නෑ. දුප්පත්ම මිනිහට සහනයක් වෙනුවෙන් නම් අවංකවම සාධාරණයි.

    ඒක මචන් ඡන්දෙදි බලාගන්න ඕන දෙයක්. හොරු නොවෙන උන් පාලනයට යවන එක. දැන් හොඳටම බදු වදිනකොට ඒව කරන්න ඕන කියල හිතෙයි.

    ලංකාවෙ සහනාධාර දෙන විදිය පවා අවුල්. ලැබෙන්න ඕන නැති අයට ලැබෙනවා. ලැබෙන්න ඕන අයට ලැබෙන්නෙ නෑ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒක මචන් ඡන්දෙදි බලාගන්න ඕන දෙයක්. හොරු නොවෙන උන් පාලනයට යවන එක. දැන් හොඳටම බදු වදිනකොට ඒව කරන්න ඕන කියල හිතෙයි.

    ලංකාවෙ සහනාධාර දෙන විදිය පවා අවුල්. ලැබෙන්න ඕන නැති අයට ලැබෙනවා. ලැබෙන්න ඕන අයට ලැබෙන්නෙ නෑ.
    වෙන්නෙ ඒක නෙවෙයි. ආයෙම හොරෙක් එනවා අර සහන මේ සහන දෙන්නම් බදු බර නැති කරන්නම් හොරාකාපුවා සේරම ආපහු ගන්නම් වාහන ගේන්න දෙන්නම් වගේ මොනවහරි බයිලයක් ගහගෙන. මිනිස්සු අන්න උට චන්දෙ දෙනවා. ආයෙත් රැවටෙනවා. කෙලවෙනවා. නැද්ද බලහන් ආයෙම ජනාධිපතිවරනයක් තිබ්බම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    වෙන්නෙ ඒක නෙවෙයි. ආයෙම හොරෙක් එනවා අර සහන මේ සහන දෙන්නම් බදු බර නැති කරන්නම් හොරාකාපුවා සේරම ආපහු ගන්නම් වාහන ගේන්න දෙන්නම් වගේ මොනවහරි බයිලයක් ගහගෙන. මිනිස්සු අන්න උට චන්දෙ දෙනවා. ආයෙත් රැවටෙනවා. කෙලවෙනවා. නැද්ද බලහන් ආයෙම ජනාධිපතිවරනයක් තිබ්බම.

    උබ කියන එක හරියටම හරි. ඕක තමයි වෙන්නෙ. එහෙම දීලා ඒ වෙලාවෙ උන්ම උකාගන්න එකයි වෙන්නෙ. මේ දැන් වෙනව වගේ.

    රාජපක්ක හොර හැත්තට දීලා කරගත්තු හරිය මේ දැන්නෙ දැනෙන්නෙ. ඒ වගේ තව අවුරුදු ගානක් ගියාම රිටර්න් එක එයි දැනට වඩා ඩබල් වෙලා. ලොකු destruction එකක් වෙන්නෙ නැතුව මේක හැදෙන්නෙ නෑ බන්. මං හිතුවෙ මේ පාර වෙයි කියලා. ඕන ප්‍රමණයට වෙන පාටක් නෑ. ඒත් පහුවෙලා හරි වෙනවා.

    උන්ගෙ වල උන්ම කපාගත්තාවෙ උන්ට ඕන නං.
     
    • Like
    Reactions: pradeeplk1025

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතන යහපාලනය සහ සාධාරනත්වය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනව...
    පහුගිය කාලෙ පෙනිපෙනි හොරකන් කරපු නාස්තිකරපු සල්ලි සතයක්වත් හොයල ගන්න හොරුන්ට ඇක්ශන් ගන්න ක්‍රියානොකර මිනිස්සු මෝඩ නිවට ගොබ්බයො කියල සලකල උන්ටම බදු ගහල ගහල අරින එක
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    *කෙන් යන්නම ගහල තියෙන්නෙ.. කමක් නැහැ මේ බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරනවා නම්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Umbata mama kiyapu de therunada Manda?
    monthly 1.25k ekiyanne dennagema namin dagaththama 2.50k monthly tax free ban a hondatama athi ban mama ape ammataye thathtaye 2lakhs withara monthly Enna FD dala thiyenne e denna Nam athal eke ennawa Loku ganak ethuruth wenawa.Maseta 125000k madida ban eka senior citizen kenekta???Hondatama athi ban😮😮😮
    ඔය කියන විදිහට දෙන්නෙක් ගාව තියනවා නම් ඇති එත් කීයෙන් කීයද
    ටීචර් කෙනෙක් ගේ විශ්‍රාම වැටුප 25,000 - 40,000 අතර බොහෝ දෙනා ගේ.
    ගවර්න්මන්ට් ක්ලාක් කෙනෙක් ගේ විශ්‍රාම වැටුප බොහෝවිට 40,000 - 50,000 විශ්‍රාම ගිය අවුරුද්ද 2015-2022 අතර සහ 30 yrs service එක්ක
    මහවැලි බොහෝ නිලධාරීන් ඉන්නෙත් ඔය ලෙවල් එකේ.

    දැන් ආපහු පරණ කතාවට අවොත්,
    ඔය හා සමාන රස්සාවක් කල EPF/ETF තිබුන රස්සාවක් කල කෙනෙක් ගේ ඔක්කොම fund එක රුපියල් ලක්ෂ 30-60 අතර. 2010-2020 අතර
    මේ කියන්නේ බොහෝ දෙනා මිසක් ඉහල පන්තියේ නෙමේ.
    කොහොම හරි / දෙන්නෑ එකතු වෙලා ලක්ෂ 80ක් FD දාලා පොලියෙන් ජීවත් වෙන කොට, පොලිය 8mn x 22% = 146,667
    දෙන්නටම
    ඔන්න දැන් හිතපන්...

    ලංකාවේ බොහෝ දෙනා ඉන්නේ තාමත් ඉතා අඩු පඩියක.
    එතකොට VAT + SSC එකතු වෙලා එකත් වැඩි වෙලා, මේවාත් වැඩි උනාම රුපියලත් මැටර්ස් තමා

    ලක්ෂ 2.00 පඩි ගන්න කෙනාටත, 2.50 කට රස්සාව මේ මාසේ මාරු කලත්, මේ ටැක්ස් ඔක්කොම එෆෙක්ට් එක ආසන්න වශයෙන් 50,000 ක විතර එෆෙක්ට් එකක් එනවා. ඒ කියන්නේ ඌ රස්සාව මාරු කලත් උත්තරේ 0.0
     
    Last edited:
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    Umbe kathawa Hari ban100% but mama kiyapu de umbata therune na thama.Mama kiwwe ban senior citizen lata deela thiyena tax free interest income limit eka athi kiyana ekaye.ehema income ekak thiyenawada nadda kiyana eka wenama kathawak.umba 15lakhs yearly tax free monawa karannada kiyala ahapu nisaye mama eka kiwwe.Anyway thanks for replying.🙂