pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    uba gawa 8m thiyenawanam fix deposit danne nathuwa oken land ekak hari,shop ekak hari,house ekak hari aran danna try karapan,ubata 5years yanakota fatta profit ekak ganna puluwan a ganna eka resell karala.bank eke demmata ehema loku profit ekak enne na.10m demmoth man hithanne month ekata 1lak wage ganna puluwan wei
     
    Nov 14, 2017
    292
    54
    0

    එකත් ඇත්තද බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ehema unoth bn masekata keeyak wageda set wenne

    කෝටියක් දැම්මොත් මාසෙට ලක්ෂයක් වගේ එනවා බන්. කෝටියක් දාල මාසෙට බැංකු පොතට සල්ලි වැටෙන විදිහට හදා ගන්නවා නම් රේට් එක 10.75-11.5 අතර දෙන්න පුළුවන් කිවා BOC එකේ.
     
    Nov 14, 2017
    292
    54
    0
    කෝටියක් දැම්මොත් මාසෙට ලක්ෂයක් වගේ එනවා බන්. කෝටියක් දාල මාසෙට බැංකු පොතට සල්ලි වැටෙන විදිහට හදා ගන්නවා නම් රේට් එක 10.75-11.5 අතර දෙන්න පුළුවන් කිවා BOC එකේ.

    aye ithin job ekak karanna one nane bn eka marune:shocked::shocked:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ඔය වගේ ගානක් එකම බැංකුවේ දාන්න එපා. එක එක බැංකුවල දාන්න.
    don't put all your eggs in one basket
     
    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    60 months walata commercial credit eke 17.05% interest ekak ganna puluwan machan.
    Monthly interest ganna hari Maturity hari one ekak.

    17.05% rate eka hadenne "Special rate + senior citizen as a join holder"
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    කෝටියක් දැම්මොත් මාසෙට ලක්ෂයක් වගේ එනවා බන්. කෝටියක් දාල මාසෙට බැංකු පොතට සල්ලි වැටෙන විදිහට හදා ගන්නවා නම් රේට් එක 10.75-11.5 අතර දෙන්න පුළුවන් කිවා BOC එකේ.

    මචන් කෝටියක් දැම්මොත් .පොලිය ලක්ෂයක් හම්බෙන්නේ ..ටැක්ස් සේරම අඩු වෙලාද ?
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    ඔය වගේ ගානක් එකම බැංකුවේ දාන්න එපා. එක එක බැංකුවල දාන්න.
    don't put all your eggs in one basket

    ඒ ඇයි මචන් . NSB වගේ බැංකුවක ඔය වගේ ගානක් දැම්මොත් safe නේ ?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    8M wage nam mama hithanne maseta 85k 90k wage ganna puluwan bank wala nemei financial companywala People’s leasing wage try karala balanna