Fixed Deposit

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මං අඳුරන ඇන්ටි කෙනෙක් ඉන්නව. එයා මාසෙකට 10% ගාණෙ පොලියට දෙනව..
    එයාට කීයක් හරි දුන්නනං පොලිය බාගෙ බාගෙ බෙදාගන්ඩ තිබුණ..

    :lol::lol:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පොලිය දෙකට බෙදනවටද හිනාවෙන්නෙ?
    නැත්තං ඇන්ටි කියන වචනෙටද?

    නෑ ඇන්ටි ගොඩක් මහතද අයියේ බාගේ බාගේ බදාගන්න:P