Fixed Deposit

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Machan la, mama giya sathiye FD ekak damma BOC 1year walata. .mata laksha dekak ona wela thiyenawa hadissiye. Eka mata withdraw karanna puluwanda dan.

    කියක්ද දැම්මේ පුතී උබට 90% දක්වා ණයක් ගන්න පුළුවන් FD එක ඇපයට තියලා අඩු පොලියට ඒවෙලාවෙම ඊට පස්සේ ගාන සැටල් කරලා කල්පිරැනාම සල්ලි ගන්නත් පුළුවන්:yes:
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    කියක්ද දැම්මේ පුතී උබට 90% දක්වා ණයක් ගන්න පුළුවන් FD එක ඇපයට තියලා අඩු පොලියට ඒවෙලාවෙම ඊට පස්සේ ගාන සැටල් කරලා කල්පිරැනාම සල්ලි ගන්නත් පුළුවන්:yes:

    Loan ekak ganin machan against fd ( cash back loan)
    That’s better!

    :yes::yes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,821
    2,382
    113
    මටත් දැනගන්න ඕනේ , එතකොට පොලිය කීයද .

    2% wedi wenne.Hitapanko ube fd eka 10% kiala ehenam uba ganna cash back loan eke rate eka 12%.Attatama uba ta wedi wenne 2%.Mokada ituru gana komath cover wenawa ne fd interst eken
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    senior citizen 15% - sampath bank
    loan ganna be keewane fix eka thiyala :sorry:

    11i ban denne
    bGUbvPU.png
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    senior citizen ban. ammage namin 60yr walata wedi amma. :yes:

    senior citizen thama ban...
    balapan screen shot eka..
    eke thiyenne 11i kiyalanae...
    15k denawa nam ban finance company wala danna ona nane
    sampath bank eke danawadane loku risk ekak nathi nisa
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,107
    113
    60n uda okkomala senior citizen neda ban...
    ethakota 11.25 kiyanne mokakdda

    Scheme 2 thiyenawa ban,

    For age 55 above - higher interest for unlimited amount
    For age 60 above - 15 I interest 2 year maturity maximum deposit 15 lakhs in any bank