App eken ba..deskstop version eken log weyan..link eken..BOC kohomada ban karanne? Register wenna oneda email karala? App eken baluwa ba ne.
dala tiynne bn. eka danna puluwanam wasi.Gedara age eka 60 ta wada wadi kenek innawanm eyage namin danna ethakota rate eka wadi. 15%
Smart FD ba bn. online FD danna ona. ewa puluwanBOC eke smart fd redeem karapu un innawada... mata branch ekata yanna ona kiyala error ekak enawa
online fd kiyala ekak nane bn. smart fd witharane tiyenneSmart FD ba bn. online FD danna ona. ewa puluwan
Puluwan mcn.. mama peoples bank use karannepeoples bank ba kiwwa. mn call karala ahuwa
මෙහෙමයි බං BOC එකේ FD වර්ග 3ක් තියෙන්නෙ,online fd kiyala ekak nane bn. smart fd witharane tiyenne
කෝල් කරාම බෑ කිව්ව. මං ppl bank එකෙන් fd දැම්මා. මාත් දැක්කා විත්ඩ්‍රෝ option එකත් පෙනනව.Puluwan mcn.. mama peoples bank use karanne
me 3 ne waasi awaasi tiyenwaada bnමෙහෙමයි බං BOC එකේ FD වර්ග 3ක් තියෙන්නෙ,
අර බ්‍රාන්ච් එකට ගිහිල්ල ස්ලිප් එකක් දෙන එක. ඒකෙ තමයි Deposit Certificate එකක් දෙන්නෙ.
දෙවැනි එක බ්‍රාන්ච් එකට ගිහිල්ල SmartFD එකක් ඕපන් කරන එක(මේකෙ ලියකියවිලි අඩුයි). එහෙම ඕපන් කරන ඒව බ්‍රාන්ච් එකෙන්ම තමයි ක්ලෝස් කරන්න පුලුවන්. ඒ බ්‍රාන්ච් එකෙන් හෝ වෙන බ්‍රාන්ච් එකකින්.
තැන්වෙනි ක්‍රමය ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙලා කිසිම විදියකින් බ්‍රාන්ච් එකට යන්නෙ නැතුව ගෙදර ඉඳල FD එකක් ඕපන් කරන්න පුලුවන්. අන්න එහෙම ඕපන් කරන ඒව විතරක් ගෙදර ඉඳගෙනම ක්ලොස් කරන්න පුලුවන්.
adeeh math DHA kiyala ahuwe. type wela na kiyahankoExplain them...

අප්පා. දැන්නෙ සීන් එක දන්නෙ. thanks machanමෙහෙමයි බං BOC එකේ FD වර්ග 3ක් තියෙන්නෙ,
අර බ්‍රාන්ච් එකට ගිහිල්ල ස්ලිප් එකක් දෙන එක. ඒකෙ තමයි Deposit Certificate එකක් දෙන්නෙ.
දෙවැනි එක බ්‍රාන්ච් එකට ගිහිල්ල SmartFD එකක් ඕපන් කරන එක(මේකෙ ලියකියවිලි අඩුයි). එහෙම ඕපන් කරන ඒව බ්‍රාන්ච් එකෙන්ම තමයි ක්ලෝස් කරන්න පුලුවන්. ඒ බ්‍රාන්ච් එකෙන් හෝ වෙන බ්‍රාන්ච් එකකින්.
තැන්වෙනි ක්‍රමය ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙලා කිසිම විදියකින් බ්‍රාන්ච් එකට යන්නෙ නැතුව ගෙදර ඉඳල FD එකක් ඕපන් කරන්න පුලුවන්. අන්න එහෙම ඕපන් කරන ඒව විතරක් ගෙදර ඉඳගෙනම ක්ලොස් කරන්න පුලුවන්.
Explain them...
FD එකේ කිසිම වෙනසක් නෑ. FD එකක් කරන්න පුලුවන් සාමාන්‍ය දේවල් ඔක්කොම කරන්න පුලුවන්. ලෝන් එකක් දාන්න පුලුවන්. වත්කමක් විදියට පෙන්නන්න පුලුවන් හැමදේම සමානයි. එකම වෙනස අරිද්දි & වහද්දි තියෙන ක්‍රමවේදයෙ වෙනසක් තමයි.adeeh math DHA kiyala ahuwe. type wela na kiyahanko![]()

කෝල් කරාම බෑ කිව්ව. මං ppl bank එකෙන් fd දැම්මා. මාත් දැක්කා විත්ඩ්‍රෝ option එකත් පෙනනව.